info@apimagazine.co.uk
075 99 744 774
Radio Online
E Paper
Home
Life Style
Interviews
Daily Topics
Religious
Womens
Beauty Hints
Fashion
Food Recipes
Nature
Children’s Page
Events
Other
Ayurvedic
Short Stories
Song Meaning
Quotes
Tech Katha
Back Cover
Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
A
pi
Magazine -
යුක්තිය සඳහා සමාන ප්
November 13, 2024
(0)
යුක්තිය සඳහා සමාන ප්රවේශයන් සදන “ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව” ශ්‍රී ලංකාව යනු ප්රජාතන්ත්රවාදී රටකි. ලංකාවේ නීති පද්දධතිය ගතහොත් විනිවිදභාවයකින් යුත් ශක්තිමත් නීති පද්ධතියක්...
Read Full Article
මේ කොයි යන්නේ?
November 13, 2024
(0)
“පුතේ, පාඩම් වැඩ ටික විතරනෙ ඔයාට කරන්න තියෙන්නේ.. ඒ ටික හරියට කරන්න. අනිත් වැඩ ඔක්කොම අපි කරලා දෙන්නම්” මෙන්න මේ පණිවිඩය හැදෙන වැඩෙන දරුවකුගේ මනසට අනවශ්‍ය ලෙස කාවද්දන්න එපා කියන ආදරණීය...
Read Full Article
ශ්‍රී ලංකාවේ ආර්ථික
November 13, 2024
(0)
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට විදේශ ප්‍රතිපත්තියේ බලපෑම විදේශ ප්‍රතිපත්තිය බොහෝ විට රාජ්‍ය තාන්ත්රිකත්වය සඳහා මෙවලමක් ලෙස සලකනු ලැබේ, නමුත් එය ජාතියක ආර්ථික වර්ධනයේ ප්‍රධාන ධාවකයන්ගෙන්...
Read Full Article
කාන්තාවන් අධ්‍යාපනය
November 13, 2024
(0)
කාන්තාවන් අධ්‍යාපනය ලැබීම ස්ත්‍රීවාදය වයාප්ත කරවීමක් ද ? ස්ත්‍රීවාදය යනු කාලාන්තරයක් තිස්ත්ර්ස්ත්ර ප්‍රචලිතව පවතින මාතෘකාවකි. ්මය එක්තරා වයාපාරයක් ්ලස්ත් ද හදුන්වාදිය හැකිය. ්මකී ස්ත්‍රීවාදය ඉතාමත්...
Read Full Article
හදගැස්ම
November 13, 2024
(0)
~ සිඳුණු විට ආලය සිඳීයාවි ජීවිතය ~ ප්‍රවීණ තිර රචකයෙකු සහ සිනමාකරුවෙකු වන උදයකාන්තවර්ණසූරිය මහතා විසින් ශ්‍රී ලාංකේය සිනමා වංශකතාවටදායාද කරන ලද ලෝවාසී ශ්‍රී ලාංකේය සිනමාලෝලීන් අතර අතිශය ජනාදරයට පත්...
Read Full Article
ලෝකයේ විශාලතම සංචාරක
November 13, 2024
(0)
පසුගිය නොවැම්බර් මස 5,6,7 තෙදින පුරා ලන්ඩන් Excel හී පැවැත්වුනු ලොව විශාලතම සංචාරක වෙළද ප්‍රදර්ශනය වන WTM 2024 සදහා මෙවරත් ශ්‍රී ලංකාව සිය නියෝජන දායකත්වය දක්වා තිබුනා. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය, ශ්‍රී...
Read Full Article
FRIENDSHIP එකේ රහ
October 18, 2024
(0)
මිත්‍රත්වයේ සාරය කාලානුරූපී බැඳීමක් මිත්‍රත්වය යනු මනුෂ්‍ය අත්දැකීම්වල වඩාත් තෘප්තිමත් අංගයකි. එය වයස, සංස්කෘතිය සහ භූගෝල විද්‍යාව ඉක්මවා යන අතර මනුෂ්‍යත්වය තරම්ම පැරණි ය. මිතුරන් බොහෝ විට අපගේ...
Read Full Article
යූ ටියුබ් වලින් ආදාය
October 18, 2024
(0)
තාක්ෂණික දියුණුවත් සමඟ වර්තමානය වන විට, සන්නිවේදනයේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නව මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තෝරාගැනීමට පුද්ගලයන් නැඹුරුවී තිබීම අරුමයක් නොවේ. සන්නිවේදන අවශ්‍යතා හැරුණ කොට මුදල් ඉපයීමේ...
Read Full Article
මිනිසා වරදේ බැදෙන්දන
October 18, 2024
(0)
...
Read Full Article
දරුවෙකු අපේක්ෂා කරන
October 18, 2024
(0)
නිරෝගී දරු උපතක් යනු බොහොමයක් විවාහක යුවලකගේ අපේක්ෂාවක් වුවත් වර්තමාන සමාජයේ පුද්ගලයන් 6 දෙනෙකුගෙන් එක් අයෙක් මදසරුබාවයෙන් පීඩා විඳී. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයට අනුව කාන්තා මදසරුබාවය යනු පවුල්...
Read Full Article
ශ්‍රී ලංකාවේ මානව හි
October 18, 2024
(0)
මානව හිමිකම් යනු සෑම පුද්ගලයෙකුගේම ගෞරවය, නිදහස සහ සමානාත්මතාවය සහතික කරන මූලික මූලධර්ම වේ. මෙය සාධාරණ සහ සාමකාමී සමාජයක පදනම වන බැවින්, ලොව පුරා ජාතීන් මෙම අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නීතිමය රාමු...
Read Full Article
අවස්ථාවන් හඹා යන්නො
October 18, 2024
(0)
ද්විතීක හෝ තෘතීක අධ්‍යාපනයෙන් අනතුරුව මෙන්ම කිසිදු අධ්‍යාපන පසුබිමක් නැතිව වුවද වෘත්තිමය වශයෙන් සාර්ථක වූ මිනිසුන් , ගැහැණුන් අප දකිනවා. ව්‍යවසායකයෙක් ලෙස හෝ වෘත්තිකයෙක් ලෙස තමාගේ රාජකාරියේ හැඩතලය...
Read Full Article
කව්ද මේ හිස්බුල්ලා
October 18, 2024
(0)
හිස්බුල්ලා යනු මැද පෙරදිග කලාපය තුළ ලෙබනනය පදනම් කරගත් ෂියා මුස්ලිම් දේශපාලන පක්ෂයක් සහ සටන්කාමී කණ්ඩායමක් වන අතර එය “රාජ්‍යයක් තුළ රාජ්‍යයක්” ලෙස කීර්තියක් ගොඩනගා ගෙන ඇත. හිස්බුල්ලා...
Read Full Article
ළමා සෞඛ්‍ය ගැන හිතන
October 18, 2024
(0)
ලබන වසර ආරම්භයේ සිට online platforms වල ප්‍රදර්ශණය කරන junk food හෙවත් කෙටි ආහාර පිළිබදව වන දැන්වීම් තහනම් කිරීමට බ්‍රිතාන්‍ය රජය තීරණය කර තිබෙනවා. එක්සත් රාජධානියේ දරුවන් අධික තරබාරුකමින් මුදවා ගැනීම...
Read Full Article
ල ොවක අවධොනය දිනූ උත
October 17, 2024
(0)
උතුරු ලකොරියොව ල ෝකලේ දැනට ඉතිරිව ඇති ලකොමියුනිස්් රොජ්‍ය කිහිපලයන් එකකි.උතුරු ලකොරියොලේ අගනුවර Pyongyang වන අතර එය රල් ලේශපො න හො සංස්කෘතික මධයස්ථොනය ල ස සැ ලේ.උතුරු ලකොරියොව ඒකොධිපති රජ්යේ යටලේ...
Read Full Article
එංගලන්තයේ ඉහළම සංචාර
October 17, 2024
(0)
එංගලන්තය යනු සංචාරකයින් සඳහා ප්‍රධාන ගමනාන්තයක් බවට පත් කරමින් ඉතිහාසය, සංස්කෘතිය සහ ස්වභාව සෞන්දර්යයෙන් පිරී ඇති රටකි. කාර්යබහුල නගරවල සිට සන්සුන් ගම්බද ප්‍රදේශ දක්වා, එංගලන්තය සියලු වර්ගවල නරඹන්නන්...
Read Full Article
සීත මන්දාරමේ තාමත්
September 16, 2024
(0)
...
Read Full Article
INTERVIEW එකකට යන්න
September 16, 2024
(0)
සම්මුඛ පරීක්ෂණයක් සඳහා සූදානම් වීම, ඔබ හැකි උපරිම ආලෝකයෙන් පෙනී සිටින බව සහතික කිරීම සඳහා ප්‍රධාන පියවර කිහිපයක් ඇතුළත් වේ. ඔබට සූදානම් වීමට උපකාර වන සංවිධානාත්මක පියවර කිහිපයක් මෙන්න: 1. සමාගම...
Read Full Article
ඇස් යට කලු වීම
September 16, 2024
(0)
ඇස් යට කලු වීම බොහෝ කාන්තාවන්ට තියන ගැටලුවක් ඇස් යට කලු විම.අද අපි කතා කරන්ෙන ඔබේ ඇස් යට කළු වීමට හේතුව කුමක්ද? ඵයට සුදුසු ප්‍රතිකාර සහා වළක්වා ගන්නේ කෙසේද? ඔබේ ඇස් යට අඳුරු විම බොහෝ හේතු...
Read Full Article
බාධක හමුවේ වනාසැලුණු
September 15, 2024
(0)
2013 වසවේ ජූනි 17 වන දින සමස්ත ඉන්දදියාවේම හදවත් එක් වමාවහාතකට සසල විය.ශ්‍රී ලංකාවේ වැසියන්ද අතර පූජනියත්වයට ලක් වන ශ්‍රී පාදස්ථානය වමන්ද, ඉන්දදියාවේ හින්දු භක්ිකයන්ද අතර අිශය ව ෞරවාදරයට පත් වන...
Read Full Article
ලංකාවෙන් එංගලන්තයට එ
September 15, 2024
(0)
එක්සත් රාජධානිය විසින් පසුගිය වසර අවසානයේ මෙරටට පැමිණිමේදී බලපාන සංක්‍රමණ නීති රැසක් වනස් කිරීම හේතුවෙන් 2024 වසර මුල සිට මෙරටට පැමිණෙන සංක්රමණිකයනි සංඛාව සීඝ්රයෙන් පහළ වැටුනා. එම බලපෑම ශ්‍රි...
Read Full Article
ඔබේ වීරයා ඔබම තමයි
September 15, 2024
(0)
ආත්මාභිමානය අපි හැම කෙනෙක් තුළම වර්ධනය විය යුතු අනිවාර්ය සාධකයක් ලෙස පෞද්ගලිකව මම දකිනවා. තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් දිනාගත් භෞතික හා ආධ්‍යාත්මික ජයග්‍රහණ හමුවේ නිහතමානීව සතුටුවීමට මෙන්ම, කොපමණ උත්සහ...
Read Full Article
LIFE CIRCLE
August 17, 2024
(0)
ජීවිතය යනු වර්ධනය, සංවර්ධනය, අභියෝග සහ ජයග්‍රහණ ඇතුළත් විවිධ අවධීන් මගින් සලකුණු කරන ලද ආකර්ෂණීය ගමනකි. ළමා වියේ අහිංසකත්වයේ සිට මහලු වියේ ප්‍රඥාව දක්වා ජීවිතයේ සෑම අදියරක්ම අද්විතීය අත්දැකීම් සහ...
Read Full Article
IT-
August 17, 2024
(0)
...
Read Full Article
අපහාස මැද නැගිටීම
August 17, 2024
(0)
කෙනෙක් ඔයාව ඍජුව හෝ වක්‍රව උදහාසයට, අපහාසයට, නින්දාවට ලක් කර තියනවාද? එබඳු අවස්ථාවක ඔබගේ ප්‍රතික්‍රියාව කුමක් විය යුතුද? බෞද්ධ දර්ශනයට අනුව ගත්තත්, කම්පා නොවිය යුතු එක ධර්මතාවක් විදියට...
Read Full Article
ඔබ මන ෝවිද්යාව හැද්
August 17, 2024
(0)
ආත්මය පිළිබඳ හදාරන විදයාවක් වශයයන් මීට වසර යදදහකට පමණ යපර මයනෝවිදයාව ආරම්භ විය.ප්රථමයයන් දර්ශනය විෂයට සම්බන්ධ විෂයක් වූ මයනෝවිදයාව වර්තමානයේ උසස් අධයාපනය තුළ ස්වාධීන විෂයක් බවට පත් වී ඇත.මයනෝවිදයාව...
Read Full Article
හිස්ෙකස් ඉතා ඉක්මනින
August 17, 2024
(0)
හිස්ෙකස් ඉතා ඉක්මනින් දිග්රකර ගැනිමට උපකාරි වන රෝස්මරී රෝස්මරී යනු කුමක්ද? රෝස්මරී යනු මධ්‍යධරණී කලාපයට ආවේණික ඔසුවක් වන අතර එය ආහාර පිසීම, ඖෂධ සහ රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා සියවස් ගණනාවක් තිස්සේ...
Read Full Article
රති කෙළියට වැට බැඳි
August 17, 2024
(0)
රති කෙළියට වැට බැඳි හද කෙළිය… දූස්රා… චන්න දේශප්‍රියගේ සාඩම්භර දෙවන සිනමා සම්ප්‍රාප්තිය… වර්ෂ 2019 දී යූ ටර්න් චිත්‍රපටය අද්යක්ෂණය තුළින් හෙලවුඩ් සිනමා වංශකතාවේ අදියුරු භූමිකාවට...
Read Full Article
කටුසු කොන්දට
August 17, 2024
(0)
හන්තා න ඌරා ගලින් මා රා න්තික කටුසුකො න්දට සමහර ගමන් තියනවා කදු නගින්නෙ කු අනිවා ර්යෙ න් එක් වතා වක් හො යන්නම ඔින… මෙි කත් එ වගේ ගමනක්.. මගේ හීන ලිස්ටි එකේ තවත් එක හීනයක් තමයි හන්තා න කටුසුකො...
Read Full Article
රනීත කේක් සහ අතුරුපස
August 17, 2024
(0)
CHARUNI PERERA Hello Charuni, කොහොමද? අපි ඔබ ගැන වැඩි විස්තර දැන ගැනීමට කැමතියි. ඉතින් ,ඔබ කවුද, ඔබේ වෘත්තිය කුමක්ද සහ ඔබේ පවුල් පසුබිම ගැන විස්තර ටිකක් අපට කියන්න පුළුවන්ද? ආයුබෝවන්! මම හොදින්...
Read Full Article
අනාගතය හැඩගැස්වීමේදී
August 17, 2024
(0)
සංස්කෘතික හා ඓතිහාසික උරුමයන්ගෙන් පොහොසත් දූපත් රාජ්‍යයක් වන ශ්‍රී ලංකාව, එහි තරුණ පරම්පරාව විසින් අනාගතය ක්‍රියාකාරීව හැඩගස්වන සන්ධිස්ථානයක සිටී. රට ආර්ථික, සමාජීය සහ පාරිසරික අභියෝග හරහා ගමන්...
Read Full Article
UK වල මොකද මේ වෙන්නේ
August 17, 2024
(0)
පසුගිය ජූලි 29 වනදා එංගලන්තයේ සවුත්පෝර්ට් ප්‍රදේශයේදී කුඩා දැරියන් පිරිසක් ඉලක්ක කරමින් එල්ල කල පිහි ප්‍රහාරයත් සමඟ එක්සත් රාජධානිය පුරා ආරම්භ වූ නොසන්සුන්කාරී තත්වය තවමත් පහව ගොස් නොමැත. එම පිහි...
Read Full Article
2024-07-21
July 15, 2024
(0)
Life Goals අර්ථවත් ජීවිත ඉලක්ක සැකසීම සහ සාක්ෂාත් කර ගැනීම ජීවිත ඉලක්ක තැබීම ඔබේ ජීවිතයට දිශානතිය, අවධානය සහ අරමුණ ලබා දීමට ප්‍රබල ක්රමයකි. එය ඔබට සැබවින්ම වැදගත් වන්නේ කුමක්ද යන්න හඳුනා ගැනීමට සහ...
Read Full Article
2024-07-18
July 15, 2024
(0)
...
Read Full Article
2024-07-17
July 15, 2024
(0)
සිනහවක සුව හැම වෙලාවකම සිනහවකින් ඔබව පිළිගන්නා පුද්ගලයකු ගැන ඔබ පෙරළා සිහිපත් කරන්නේ මොනතරම් ආදරණීය හැඟීමකින්ද? අනිත් අතට ඔබත්,තවත් කෙනෙකුගේ නිර්ලෝභී ආදරය දිනාගෙන ඇති, ඔබ සංග්‍රහ කරන අව්‍යාජ සිනහව...
Read Full Article
2024-07-10
July 15, 2024
(0)
සො දුරු සං චා රකයා ගේ හමුවීම “ ආයුබො වන් මම දිනේ ෂ් “ එ ආමන්ත්‍රණය ඇසෙ ද්දි ඔහුව දන්න අය දන්නවා , එ කවුද කියලා .. එ නිවුණු හඬ කතා විලා සයට හිත බැ දෙ නවා හරි අපුරු වට.. එතරමි එ හඬ හදවතට සමිපයි.. එ තරමට...
Read Full Article
2024-07-07
July 15, 2024
(0)
බර්මින්හැම් පුරවරය බොදු බැතියෙන් සුවඳවත් කළ මහා උපසම්පදා මංගල්‍යය. බර්මින්හැම් පුරවරයේ සුන්දර පෙදෙසක පිහිටි වට් මහතත් කිංග්ස් බ්‍රොම්ලි (Wat Mahatat Kings Bromley) විහාරයේ දී පසුගිය ජූනි 16 වෙනිදා...
Read Full Article
2024-07-05
July 15, 2024
(0)
අලුත් පරපුරේ නැඟීඑන ලන්ඩන් තරුව මාදී කරුණාරත්න ඇය..ආ..මග. මාදී කරුණාරත්න වන ඇය අද අපි ඉදිරියේ.. ආයුබෝවන් මාදි. ! කොහොමද ඉතින් මෙවර ලන්ඩනයේ පැවති ගායන තරඟාවලියේ කිරුළ හිමිකරගත් ආකර්ශණීයම...
Read Full Article
2024-07-03
July 15, 2024
(0)
Mr. Prime Minister පසුගිය ජූලි 4 වෙනිදා පැවැත්වූ බ්‍රිතාන්‍යය මහ මැතිවරණය අවසන් වූයේ මේ දක්වා වසර 14 ක් බ්‍රිතාන්‍යය පාලනය කල කොන්සර්වේටිව් ආණ්ඩුවේ පාලනය අවසන් කරමින්, දැවැන්ත බහුතරයක් සහිතව...
Read Full Article
24-06-19
June 17, 2024
(0)
ඔබට ආදරෙයි නම්…. ඔයා එක වරකට එක වැඩකට වඩා කරන කෙනෙක්ද? හරියට මේ වගේ. දුරකතනයට සවන්දෙන අතර තේ එකක් හදන, බබාගෙ කොන්ඩෙ පීරන ගමන් එයාගෙ හවස පන්ති ගැන අහන, දවසෙම වැඩ ටික කරලා පොඩි නින්දක් දාන්න ඇඳට...
Read Full Article
24-06-17
June 17, 2024
(0)
Content Writing වලින් ආදායමක් ලබමු Content Writing හෙවත් “අන්තර්ගත ලිවීම” යනු අලෙවිකරණය, අධ්‍යාපනය සහ විනෝදාස්වාදය ඇතුළු විවිධ අරමුණු සඳහා ලිඛිත අන්තර්ගතයන් නිර්මාණය කිරීම සහ...
Read Full Article
24-06-15
June 17, 2024
(0)
ජීවිතය දිගේ ජීවත්වීම: හුදකලාව වැලඳ ගැනීම සහ ස්වයං-සොයාගැනීම ජීවිතය යනු අප බොහෝ විට අන් අය සමඟ ගමන් කරන ගමනකි, නමුත් ජීවිතය ගත කිරීමේ විශාල වටිනාකමක් ද ඇත. හුදෙකලාව වැලඳගැනීමෙන් අපට අප, අපගේ සිතුවිලි...
Read Full Article
24-06-14
June 17, 2024
(0)
සුරූපි රුව නිසා විරූපී වීමට ශාපලත් මමඩූසා ග්‍රීක මිථ්‍යා කතා සහ පුරාණ ෝක්ති පිළිබඳ ව ණ ාව පුරා ජනයා සුවිණ ේෂී ඇල්මක්ත දක්තවන්ණන් එම කතා තුළ ගැබ් වන කුතුහ ය මිශ්‍රිත රසවත් බව ණහේතුණවනි. ග්‍රීක මිතයා...
Read Full Article
24-06-11
June 17, 2024
(0)
සිනමාව හා සබැඳි තතු අපි මැගසීන්හී පාඨක ප්‍රජාව වෙතට ඉදිරිපත් කරනා වෘත්තීයෙන් සිනමාවේ සහ ටෙලිවිෂනයේ තිර රචකයෙකු වශයෙන් කටයුතු කරමින් සිටින හිරාන් ගමගේ නම් ඔහුගේ...
Read Full Article
24-06-08
June 17, 2024
(0)
ෆොර්ට් නේපියන් ෆිලිප් අයිලන්ඩ් (Phillip Island ) යනු මෙල්බර්න් ජීවත් වන බොහෝ දෙනෙකු දවසේ නිවාඩුවකට තෝරාගන්නා බෙහෙවින් ප්‍රසිද්ධ ගමනාන්තයක්. හැමදාමත් වගේ දන්නා මායිමෙන් ඔබ්බට ගොස් සුන්දරත්වය සොයා...
Read Full Article
24-06-05
June 17, 2024
(0)
Dilini Seneviratne Trailblazing Kandyan Dance: The British-Sri Lankan Pioneer Making Waves in London උඩරට, පහතරට, සබරගමු කියන අපේ රටේ ප්‍රසිද්ධ නැටුම් සම්ප්‍රදායන් තුන අතරින් උඩරට නැටුමට ලැබෙන්නේ...
Read Full Article
24-06-03
June 17, 2024
(0)
මුළු ලෝකයම බලාගෙන ඉන්න බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණය. ලෝකයේ ප්රබලතම රටවල් පහ අතර ඉන්න ඒ වගේම ලෝක බලවතුන් පස්දෙනා අතරින් කෙනෙකු වන බ්‍රිතාන්‍යයේ මහ මැතිවරණයක් පැවැත්වීමට තීරණය කරලා තියනවා. 2024 වසර...
Read Full Article
24-05-18
May 16, 2024
(0)
විදෙස්ගත ජීවිතය විදේශයන්හි ජීවත් වීම විවිධ සංස්කෘතීන්, භාෂා සහ ජීවන මාර්ග පිළිබඳ අද්විතීය ඉදිරිදර්ශනයක් ලබා දෙන ජීවිතය වෙනස් කරන අත්දැකීමක් විය හැකිය. නව පරිසරයකට අනුවර්තනය වීමේ අභියෝගවල සැරිසැරීමේ...
Read Full Article
24-05-15
May 16, 2024
(0)
” නේත්‍ර මායා “ ~ තීරණාත්මක පරාජයක නෙස්ෙලාගත් ආශිර්ොදය ~ ක්‍රිශාේත මනම්නේරිනේ නදෙන සිනමා සම්රාේිය ලයිට් සිනමා ෆිල්මම්ස් සාඩම්බර ඉදිරිපත්ිරීමක් ඉමහත් ජනාකර්ෂණයට පත්නෙමිේද නනාමද විචාරක...
Read Full Article
24-05-13
May 16, 2024
(0)
එංගලන්තයේ හැමෝම කතාවෙන මොකද්ද මේ රග්බි මේනියාව හැමෝම අතරෙ කතාවෙන රග්බි තරගාවලිය සහ ස්ථාවරයක් අඩිතාලමක් සමග ආරම්භ කරපු මේ වැඩේ ගැන අපි පොඩ්ඩක් දැනගමු එංගලන්තයේ රග්බි තරඟාවලියේ ආරම්භය මොකක්ද? (පාසල්...
Read Full Article
1
2
Sign up for our newsletter
Notice: JavaScript is required for this content.
←
Contact Us
Contact Form
Name
Phone
Email
Message
Facebook