Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow
Api Magazine -

24-05-09

අඳුරු දිවිය සසොඳුරු සෙස සිත්තම් සෙරූ වින්සන්් වැන් ස ෝ “හදවතත් මුහුද වැනිය.කුණොටු ඇත.රැළි ඇත .නමුත් එහි ැඹුසේම මුතු ඇත.” -වින්සන්් වැන් ස ෝ- ඔබ චිත්‍ර කලාව පිළිබඳ සුවිශ ේෂී ඇල්මක්---

නෙල්ලි

සතියක් පුරාවට එක දිගටම මම කාර්‍යබහුල වුනේ හිතාමතාමයි. එක දිගට වැඩ කරද්දි පහුගිය කාලේ මගේ ජීවිතේ සිද්ද වුනු හොඳ වගේම නරක දේවල් අමතක කරන්න හොඳම ඔසුවක් විදියට මම තෝරගත්තේ කාර්‍යබහුල වීමයි. එක තැනකින්---

බන්ධන – කෙටි කතාව

රොබරෝසියා මල් පාර පුරාවටම හැලුනු, මහවැලිය නිදහසේ ගලාගෙන යන පේරාදෙණිය හැමදාම වගේ අදත් නිස්කලංකයි. මේ පුංචි නඟරයට මම ඇබ්බැහි වුනේ වයස අවුරුදු විසි එකේදි. නිදි මරාගෙන ලියපු උසස් පෙල විබාගේ ඉහලින්ම සමත්---

ජීවිතාවර්ජනය

මිනිස් ජීවිතයක් ලද අප සෑම කෙනෙකුම කුමන හෝ ඇබ්බැහි වීමකින් පෙලෙනවා. සමාජ සම්මතයට පටහැනි නොවන ඒවා මෙන්ම, සමාජ සම්මතයට පටහැනි ඇබ්බැහිවීම් ලෙස මේවා හඳුන්වා දීමට පුළුවන්. මේ ගැන පුළුල් කතිකාවතක් අප සමාජය---

සසුන – කෙටි කතාව

ගිනි මද්දහනය පන්සල් භූමියේ තැන් තැන් වලට දැනෙන්නට වූවත් බෝ මළුව යටට ඒ වගක් නොදැනෙන තරම්ය. ඉද හිට හමන හුළඟට එකම තාලෙට සෙලවෙන බෝ පත්‍ර වල හඬ හැරුනම අතරින් පතර ඇහෙන කුරුල්ලෙක් දෙන්නෙකුගේ හඬත්, ඈතින් ඇහෙන---

පෝරුව

මංගල ශාලාවම එකම කසු කුසුවකි. මොහොතකට පමා වුනු වැඩ කටයුතු අමුත්තන්ගේ හිත් තුල ප්‍රශ්නාර්ථයක් ඇති කල හැඩකි. බොඳ වූ දෑස් අතරින් පෙනෙන්නේ අම්මාගේත්, අප්පච්චීගේත්,නංගීගේත් රුවය. දෑස් සෙමෙන් විවර කරගත්තත්---

රාග

මම වෙනදටත් වඩා කලින් අද කාර්‍යාලයට ආවේ ගෙවුනු දින දෙකේදිම කරන්න තිබුනු වැඩත් අදම ඉවර කරන අදහසින්. ගෙවුනු දින දෙකත් එක්කම එකට එකතු වුනු සති අන්තය ආරම්භ වුනේම මගේ හිත කෑලි කෑලි වලට සුනු විසුණු කරමින්---

කාමිණී – කෙටි කතාව 

මේ ලෝකෙ ජීවත් වෙන මිනිස්සු එක එක ජීවිත ගෙවනවා. සමහර මිනිස්සු කාර් විකුණනවා, තවත් සමහරු සිල්ලර බඩු විකුණනවා, ඒ අතර මහා පරිමාණ වගේම කුඩා පරිමාණ ව්‍යාපාර මේ හැම එකෙන්ම අපි මිනිස් ශ්‍රමය හරි භාණ්ඩයක් හරි---

පිනි බිංඳු – කෙටි කතාව

අවසාන කොටස. තරමක් ඈතට වෙන්න වාඩි වෙලා උන්නු සුනේත්‍රා මගේ ඉස්සරහට ඇවිත් ආවා වුනා. ඒ දවස් වලත් සුනේත්‍රා ඔය වගේමයි. එයා කැමති තමන් කතා කරන කෙනාගෙ ළඟට වෙලා ඉන්න. ඇයත් මමත් කාලයක් අතොරක් නැතිව කියෝපු අය---

පිනි බිංඳු (1 කොටස)

බැංකුවෙන් මම එලියට එද්දි දවල් කෑම වෙලාවටත් ලං වෙලා. පැයක් විතර පෝලිමේ හිටගෙන ඉදලා ගත්තු පෙන්ශන් එක ආයෙත් වතාවක් ගනං කරලා පර්ස් එකට දාගත්තු මම ඔරලෝසුව දිහා බැලුවේ ඊළඟ බස් එකට නගින්න තියෙන වෙලාව බලන්න---

මණිමේඛලා

දුටුගැමුණු රජතුමාගේ නාග බිසව           ඔන්න අද නමි මං ඔයාලාට අරන් ආවේ ජනප්‍රවාද කතාවක්…. එ දුටුගැමුණු රජතුමාගේ ජීවිතය බිලිගත් නාග කන්‍යාව---

– ගෙදර ආදරේ –

▪️උදේට තේ හදන අම්මා  මොන මලකරදරයක්ද මේක.. කොච්චර කළත් හොඳක් නෑ.. ▫️උදේට තේ හදපු අම්මා  පුතේ මේ තේ එක තාත්තට ගිහින් දීපන්..අනිත් අයත් එන්න තේ බොන්න..හා හා නැගිටපල්ලා කුම්බ්කර්ණයෝ ටික.. ▪️උදේට උයන අම්මා---

අප්පච්චි… 

චිතකයේ ගිනිදළු නැගෙයි. මම ඒ දෙස බලාගෙන උන්නෙමි. මෙතෙක් වෙලා පැහැබරව තිබුනු අහසින් එකවරම පතිත වූයේ වර්ශාවකි. එයද තප්පර ගානකි.  ‘මල් වැස්සක්… හොඳ ආත්මයක් ලබලා ඇති..  ඇතැමෙක් එසේ---

ඉතින් මම සමුගනිමි…

සමහර කොල්ලන්ට පුලුවන් කෙල්ලෝ දාහක් වුනත් පිස්සු වට්ටවන්න..කඩවසම් කමින්ම නෙවෙයි සමහර කොල්ලො දැක්ක ගමන් කෙල්ලන්ට හිතෙනවා අමුතු ආකර්ශනයක් මේ කොල්ලගේ තියෙනවා කියලා . එහෙම කොල්ලෙක් ලබපු කෙල්ලෙක්---

නරක සොරා

ගෙදර හාල් ඇටයක් නෑ..ළමයගේ පංති ගාස්තු ගෙවාගන්න විධියක් නෑ. මොකද්ද මේ ජීවිතේ ? තමුසෙ ඉතින් උඩ බලාගෙන ඉන්නවා.. කෑ ගහන්න එපා උදේ පාන්දර..මොකක් හරි කරන්නම් ඉන්න..( එසේ කියමින් ව්‍යාකූල මනසින් යුතුව---

ආවර්ජනා- කෙටි කතාව

අවසාන කොටස.  මම ජීවත් වුනේ පුදුමාකාර නිදහසකින්. ඒ නිදහස ගෙවුනු අවුරුද්දක කාලයකදි නැත්තටම නැති වෙලා ගියේ මගේ හිතුවක්කාරකම් නිසාද නැත්නම් ඕනෑවටත් වඩා තිමිරට අවනත වුනු නිසාද කියන්න මම තාමත් දන්නෙ---

කුඩම්මා

ආදරණීය ස්නේහා,  ලිපිය ආමන්ත්‍රණය කර ඇත්තේ එලෙසිනි. මම ඒ අකුරු දෙස බලාගෙන උන්නේ හිස් හැඟීමෙනි. අවුරුදු විස්සක් පුරාවට මගේ හිතේ කිසිදු පැහැදීමක් නොවූ ඒ ගැහැණිය ජීවිතය නැමති රඟමඩලෙන් අද පාන්දර---

නේත්රා – කෙටි කතාව

ගෙවුනු අවුරුදු හැට ගානෙදිම වලව්වේ වත්තට වැහි දාස් ගානක් ඇද හැලුනත් මම ඒ හැම වැස්සක් දිහාම බලාගෙන උන්නේ එකිනෙකට වෙනස් වුනු හිස් හැඟීම් වලින්.පුංචිම පුංචි කාලෙදි මම ඒ වැටුනු වැහි දැක්කේ මල් වැහි වගෙයි---

උරුමය

---

කස්තුරි (කෙටිකතාව )

හරිම ප්‍රභලයි.එක නරක සිතුවිල්ලක් මුලු ජීවිතේම නාස්ති කරන්නේ අපිටත් නොදැනීම. හරියට පිළිකාවක් වගේ,දැන ගන්නකොට බොහෝ වෙලවට ඔඩු දුවලා ඉවරයි.  මම ජීවිතේ එක් නරක සිතුවිල්ලක් නිසා අවුල් කරගත් ගැහැනියෙක්---
Sign up for our newsletter