නලීන් පෙරේරා කියන්නේ සරල මනුස්සයෙක්. අවංකකමට ප්‍රමුඛස්ථානය දෙන කියන දෙයක් කෙලින්ම කියන සහ සාධාරණත්වයට වගේම එකමුතුකමට ඉඩකඩ හදලා දෙන ජීවිතය හෙට මැරෙනවා කියලා හිතන මනුස්සයෙක්.එතනින් එහාට ලොකු දේවල් ඔළුවේ තියාගෙන තරාතිරම් ඔළුවේ තියාගෙන ජීවත් වන කෙනෙක් නෙමෙයි වරදක් වුණොත් සමාව ගන්න ඒ වගේම අනික් අයගෙ වරද වලටත් සමාව දෙන සාමාන්‍ය මනුස්සයෙක්.
නලීන් පෙරේරා කියන චරිතය ගැන ආපස්සට හැරිලා බැලුවොත් ජීවිතයේ වැටීම් කලකිර්ර්ම් ගොඩක් පහුකරගෙන ආපු කෙනෙක්. ඒ ගැන මතකය අවදිකරොත්?
ඒ ඒ සත්ත්ව ජාතීන්ට නියමිත ජීවත්වීමේ කාල පරිච්ඡේදයක් ඇත්තේ ය. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය ඉතා කෙටි ය. දින ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය සති ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය මාස ගණනෙකි. ඇතැම් සත්ත්ව ජාතියක ආයුඃ කාලය වර්ෂ ගණනෙකි. මිනිසුන් කෛරහි කුශල මූලයන් වැඩෙන කල්හි ඔවුන් ගේ ආයුඃ කාලය දික්වේ. අකුශල මූලයන් වැඩෙන කල්හි ආයුඃ කාලය කෙටි වේ. ආයුඃ කාල නියමය වන්නේ මා-පියන් ගේ ශරීරවලත්-වළඳන ආහාරවලත් – කාල ගුණයේත් තත්ත්වය අනුව ය.
සමීක්ෂණ වාර්ථා වලට අනුව ආසියාතික විවාහක කාන්තාවන්ගෙන් 60% ට වඩා වැඩි ප්‍රතිශතයක් ජීවත් වෙන්නෙ
” විචිකිච්චාවෙන් ”, සරළවම කිව්වොත් තම සැමියා වෙනත් කාන්තාවකට ආකර්ශනය වෙයිදෝ කියන සැකයෙන් ,
ලංකාවේ බොහෝ දික්කසාද සිද්ධින් සහ , පවුල් ප්‍රශ්න දිහා බැලුවහම මේ තත්වය මනාවට පේනවා , බොහෝ විවාහක කාන්තාවන් නැති ගැටළු සිතින් මවාගෙන , නොරිස්සන සුළු ස්වභාවයෙන් , ගැටළු ඇතිකරගනීමෙන් සැමියාගේ ආදරය පරීක්ෂාවට පත් කරගෙන ස්වයන් තෘප්තියක් හොයන බවට පැහැදිළියි .
උපතේ සිට මරණ මොහොත දක්වාම අප ජීවිතයේ විවිධ වූ අත්දැකීම් ලබනවා. විවිධ වූ පුද්ගලයින් සමග සහ සම්බන්ධතා පවත්වනවා. පවුලෙන් පටන්ගෙන පාසල, රැකියා ස්ථානය, සමාජය දක්වාම අප විවිධ තරාතිරම්වල මිනිසුන් සමඟ ගනුදෙනු කරනවා. එසේ මුණගැසුණ පිරිස අතර මතට ලොල් වූ ගැහැනු හා පිරිමි දෙපාර්ශවයම සිටිනවා. අඳුරු ජීවිත ගත කර තම ජීවිත අඳුරින් එළියට ගෙන ආ හැටි තවත් කෙනෙකුගේ ජීවිතයට ආදර්ශයක් වේවායි යන අදහසින් අද අපි සොදුරු පියකුගෙ පියකු ගේ ජීවිතාවර්ජනයට අවදි වෙමු.
මම එහෙම කියද්දි සනූ තිගැස්සුනා. ඒ මූණ බලලා තේරුම් ගන්න අපහසු හැඟීම් ගොන්නක්ම තිබුනා. මම ඇයගේ අත හෙමින් ඇල්ලුවා. එතකොට තමයි මම මගේ අත දැක්කේ. අවුරුදු විසි අටේ මගේ අත අවුරුදු හැටක කාන්තාවකගේ වගේ රැලි වැටිලා, වේලිලා ගිහින්. ඒ ගැන හිතන ඇත්තටම නිශ්ඵල දෙයක්… ගෙවුනු මාස අටම අපේක්ෂා රෝහලේ ගෙවපු මම මගේ රූපය දිරාකාඩු වෙන හැටි දවසින් දවස දැක්කා. මුලින්ම කෑගහලා ඇඩුවත් දැන් ඒ ගැන හිතන්න, දුක් විදින්න ඉස්සර වගේ කාලය නාස්ති කරන්නෙ නෑ.