Api-Slide-53-1
Api-Slide-53-2
previous arrow
next arrow
Api Magazine -

24-06-16

---

24-06-13

අතීතයක්…. හිත නැවතුනා වළාකුළු බැම්මේ හීන් වැහි කෝඩෙත් එදා වගෙමයි ගැටෙන හැපෙන රිය පෙලේ මං අද නුඹ සොයන්නැහැ ඒ මගේ අතීතයයි… බිදුනු විසිරුනු ප්‍රේමෙක ශේෂ උනු ලා මතක අවු රැල්ලක්  හීන් වැහි---

24-06-10

– මං බැන්දා – අල්ලපු ගෙදර මල්ලිත් බැන්දයි සැලය ගම්මුන් අසයි දීමට පිලිතුරු නැතිය උඹ නොබඳින්නෙ වැදිලාදෝ මොන හෙනය දැන් පෙරටත් වඩා ගෙදරින් බර බරය මට නම් දුවන්නට බෑ ඕවට ඔන්න අප්පච්චිටත් හොඳ නෑ---

24-05-19

නුඹ ගොඩක් දුරයි මට අද  සුසුම් හඩ ඇහෙන දුරකවත් නුඹ නැති වෙනකොට ළඟ  පාළුව කොච්චර ද නුඹට  දැනෙනවා නේද රත්තරන් මගේ … ආදරේ කියා වැලපුනත් අපිත්  කොහොම බැලුවත් මඟ නුඹට එන්න බැහැ---

24-05-14

හැම වැස්සම ලස්සන නෑ නුවරට නුවර අහස සමඟම හරි හරියට, මහද වෙලෙන කල අඳුරු වලා දෙදෙන සමඟ එක කුඩයක ගිය මග, තනිවම යමි සරසවිය බලා ගිලිහි වැටුණු රොබරෝසියා කුසුමක, තවම නොමල ඒ සුන්දර පැහැසර, සොඳුරු-බිඳුණු පෙම---

24-05-10

එක දවසක් අහඹු ලෙසට අපි හමුවූවා, තව දවසක් වරුසාවෙක කුඩයට එබුනා, ගව් ගනන් දුරට හිත දුවලා සිහිනෙක රැදිලා, නුඹ අන්සතු යැයි දුටුදා මගේ සිත ගොළුවූවා… නොම ඇහැරී දෑස් වසා සිහිනෙම ගිලිලා, ඉන්න හිතයි---

ජීවිතේ සෙල්ලමක්..

මාවතේ කලබලෙන් –  විසිරි දුහුවිලි අතර මානෙතේ ගැටුණි මේ – ලපටි සුදු නෙළුම් මල සාගතේ උණුසුමෙන් – නිතර මැලවුණු මුහුණ පාසැලේ සීනුවේ – හඬින් පිබිදුණු අයුර මුදු නමුත් කුණු වැකුණු---

සංසාරේ දවසක

දවසක හමුවෙලා  කවුරුත් නැති තැනක, ඇවිද යමු  දෙඅත් පටලවා දුරක, හිතුනොත් මඟ  නතර වී තැනක, කතා වෙමු අපි  හමුවෙන හැටි සසරේ  කොනක … තිබුනොත් හිතේ  කොතැන හරි මතක, හිටියොත්---

---

2024-Feb-15

ලෙංගතුද නුඹේ පෙම….?---

2024-Feb-04

සුබ ආරංචියක්.. පුංචි නැන්දා කනේ තිබ්බා – උණු උණුවෙ ආරංචියක්  උඹව කැන්දා යන්න එනවලු – කැත නමුත් පොහොසත් කතක් දන්න හින්දා උඹේ හැටි මගෙ – මුවේ ඇඳුණා සිනහවක් දැමුව හින්දා මකා මතකෙන්---

වෙස් මුහුණු

ඔපීසියෙ කැන්ටිමේ – උඹේ බත් පත ලිහා වරෙන් කාපන් කියා – ලෙන්ගතුව අමතලා ගෙනත් තිබු බිත්තරෙන්-බාගයක් මට බෙදා දුන්නු හැටි මතක් විය-ගිය බ්‍රහස්පතින්දා  විමසනා විටදි මා- මචං කොහොමද කෙල්ල ඔහේ---

හමුනොවුන අපි

වෙන් වෙන්න හැදුවත්  මෙතෙක් වෙන් නොවුණු,  හමුවෙන්න වත්  වරම් නොතිබුණු, ගෙවුණු වසරේ කොයිතරම්  දේවල් දරා ගත්ත ද හමුවෙලා දවසක  හැමදේම කියන්න … ප්‍රාර්ථනාවක් කරගන  දුක---

ජීවත් වෙන්න

හුස්ම පොදක් යදින උන් අතරේ … හැමදේම දරාගන හිනහ වෙලා ඉන්න උන් අතරේ … කොච්චර හොදින් ඉන්න හැදුවත් මොනවම හරි කියන උන් අතරේ … සැනසීම ඉල්ලුවත් සැනසීම නැති කරන උන් අතරේ … කොච්චර ජීවිත---

ඔබ ගැන හැදින්වීමක් කලොත්

ඔබ ගැන හැදින්වීමක් කලොත්  ඇත්තටම මගෙ නම දුෂාන්ති නිසංසලා ඒ උනත් හුගක් අය මාව අදුනන්නෙ නිශා එහෙම නැත්නම් නිශූ කිව්වම විශේෂයෙන් මුහුණු පොතේ. * වැඩිදුර විස්තර කිව්වොත්  මගෙ ගම මහව ,විජයබා ජාතික පාසලේ---

කඩදාසි ඔරුව

කඩදාසි ඔරුව… ‘සනූ’ ‘ඇයි අමා?’ ‘මට එකම එක වතාවක් හස්ත එක්ක කතා කරන්න ඕන’  මම එහෙම කියද්දි සනූ තිගැස්සුනා. ඒ මූණ බලලා තේරුම් ගන්න අපහසු හැඟීම් ගොන්නක්ම---

---

---

---

අනේ නුඹ දන්නවනම්,

මේ හැම අහඹු තප්පරයකම මට නුඹව මතක්වෙන බව. මට මගේ කියන්නට තිබෙනා හැම සිතුවිල්ලකම නුඹ  ඉන්න බව, කවදාවත්  එක් කළ නොහැකි අපේ දෛවයේ මම ආසම දවස් කිහිපය ගෙවුණේ නුඹ එක්ක බව අතින්වත් නොඇල්ලූ ආදරණීය---

– හෙදියක් කළ හදියක් –

සහලෝලා උණ හැදිලා      වෙව්ලගෙන හිටියා මා කාමරේට වී        ඉවසගෙන ඇඳ උන්න සරමත් බාගෙට  එල්ලගෙන ඉස්පිරිතාලෙට ගියේ පිය මා උස්සගෙන---

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය.

නුඹ දුටුව දිනයක් මතකේ නැතිය. නුඹේ කටහඬ ඇසුනු දිනයක් ඇත්තේ මීට බොහෝ කලකට පෙරය අහම්බෙන්වත් නුඹ දකිනු කැමැත්තෙන් මා නුඹව සොයනවිට නුඹ යාන්තම් හෝ දැකීම මාගේ හුස්මත් නතර වන හැගීමකි, එය සතුටක්ද,රිදුමක්ද,යන්න---

– අවසන් ඇමතුම –

‘පුතේ පපුව රිදෙනවා’ කිව් පසුව    මෙමා ‘තාත්තා පරිස්සමක් නෑනේ’ කිව්වා   පුතා අද නම් පුතේ වැඩිපුර මට රිදෙයි    කියා කීවත් පුතු පයිසෙට මායිම් නොකර ---

---

පැටලුන තෑග්ග

දිනය වේ මතකයේ           නොවරදා දෙන්නගෙ anniversaryයට පෙරදා සාමාන්‍ය තෑගි---

පරිස්සමින් නුඹ…

හැම මලකම මකරන්ද සෙව්වාට නුඹ බාඳුරාවන්ද සිටියි නෙක රුව…. ගතු නොකියමි ඉගිල යන  නුඹ ගැන නමුත් තතු කියමි නුඹෙ පරිස්සම ගැන උදම් ඇනුවට නුඹේ තෙද ගැන උරා ගත්තොත් බාඳුරා නුඹ ගත වේවි නුඹ හට යන්නට---

නිසදැස්

මම දරාගත්ත තැන්වල නුඹත් දරාගෙන බලපන් ඒක මොනතරම් අමාරුද කියල මට තනිකම දැනුන තැන්වල නුඹත් තනිවෙලා බලපන් ඒ වේදනාව මොනතරම්ද කියල මන් නුඹට  ආදරේ කල තරමට නුඹත් කවදහරි ආදරේ කරල බලපන් මොනතරම් විදවන්න---

– ගුරු පඬුරු –

පුංචි සන්දියේ මා හට අකුරු  කරන්නට කුලදෙවි යොමු කළා මා ගුරුගෙදරකට අකමැති වුණත් මා එහි    පියමනින්නට යන්නට සිදුවුණා නිවසේ      පෙරැත්තට කළු උස මහත රුදු---

නිසදැස්

ප්‍රේමය සාහසික ඝාතකයෙක්ය ඉන් මා මරා දමා බොහෝ කල්‍ ගොසින්‍ ය අනෝරා වැස්සක් වැටුණාක් මෙන් කලුළු ගලා වැටුණ පසු  මුලු හිතම  නිසොල්මන්ය  දරාගෙන මතකයන් දෙස බලා සුසුම්  පමණක්---

හදවත ගැඹුරෙන්ම ගැස්සිලා

හදවත ගැඹුරෙන්ම ගැස්සිලා මුල හිතම  නළියද්දී දෑස් වසාගෙ හිඳින්නේ  නුඹෙ ගතම වෙවුලද්දී තුන් හිතම ගිනිගද්දී ඔය හුස්මෙ හිරවෙලා වෙලෙන්නෙ මනමාලකම් පිරුණ කලු පාට ඇස් ඇතුලෙ රිංගලා  මන් ඉන්න---

Back Cover

හීනයක්.. නුඹ සුන්දර හීනයක්… දුටුව අවසන ලොබින් බැඳෙනා සැනසුමක් පිරි හීනයක්… දැන දැනත් යලි නොදකිනා බව පෙරුම් පුරනා හීනයක්…. දෑල නෙතු පිය තදින් පියවා මතකෙ පීරන හීනයක්…. පියවි ලොව---
Sign up for our newsletter