Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-4
previous arrow
next arrow

ස්වභාවික rice water මගීන්  රුව රැක ගනිමු 

දිදුලන කෙස් කළඹකට රහස් පසුගිය ලිපිය සමගින් මම හිසකෙස් රැකගැනීම පිළිබද ඔබත් සමග බොහෝ දේ කතා බහ කල අතර මේ ලිපිය මගින් ඔබට සරලව පහසුවෙන් නිවසේදී Rice water භාවිතා කිරීමෙන්  දිදුලන කෙස් කළඹක් ලබා ගැනීමට කල හැකි සත්කාර කිහපයක් පිළිබද  මෙම ලිපිය තුලින් ඔබත් සමග බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන්නෙමි.

පළමුව 1/2 cup නොයු සහල් ගෙන එය හොදින් සෝදා පිරිසුදු සහල් සදහා වතුර cup දෙකක් දමා පැය 24 ක කාලයක් කාමර උෂ්ණත්වයේ පෙගෙන්නට හැර පිරිසුදු කරන ලද Spray bottle එකක් ගෙන එයට දමා භාවිතයට ගන්නා තුරු ශීතකරණයේ තබන්න .

හිසකෙස් වර්දනයට 

ඔබගේ හිසකෙස් වර්දනයට ඉතාම වැදගත් විටමින් B,C,E  සහ ඉතා ඉක්මනින්  හිසකෙස් වර්දනය සදහා උපකාරී වන amino acids Rice water වල අඩංගු වන අතර ස්වභවික Rice water බාවිත කිරීම මගින් සුන්දර  කෙස් කලබක් ලබාගැනීමට හැකිවේ .

නිරෝගිමත් හිස්කබලක් සදහා Rice water 

ඔබ හිසකෙස් පිරිසුදු කිරීමේදී නිරෝගිමත් කළඹක්‌ ලබා ගැනීම සදහා ඔබගේ හිසකෙස් පළමුව shampoo දමා හොදින් පිරිසුදු කරගැනීමෙන් පසු rice water ගෙන හොදින් හිස්කබලේ සහ හිසකෙස් වල ගල්ව  විනාඩි  20ක්  පමන තබා සිතල ජලය මගින් සෝදා හරින්න .මෙම ස්වභාවික ප්‍රතිකාරය ඔබට දිනපතා මෙන්ම සතිපතා කල හැකිවන අතර  මෙමගින් ඔබට දිදුලන දීප්තිමත් කෙස් කළඹක් ලබා ගැනීමට හැකිවනු නොවනුමානයි .

Repair hair damege

රාත්‍රී  නින්දට යාමට පෙර spry bottle එකක් භාවිතා කර ගනිමින්  හිස් කබල සහ හිසකෙස් සදහා  rice water හොදින් spry කරගැනීම මගීන්  ඔබගේ damege වූ හිසකෙස් නැවතත් යතා තත්වයට පත් කරගැනීමට rice water තුල ඇති ගුණාත්මකබව ඉවහල් වනුඇත .

නිරෝගිමත් සමක් 

මුහුණ පිරිසිදු කිරීමේදී පළමුව පිරිසුදු ජලයෙන් මුහුණ  සෝදා ගැනීමෙන් පසු rice water ගෙන හොදින් මුහුණ   සෝදා මුහුනේ උඩු අතට හොදින් සම්බාහනය කරීමෙන් අනතුරුව පිරිසුදු ජලයේ  මුහුණ නැවතත් පිරිසිදු කරීම මගින්  සමෙහි ඇති එල්ලා වැටීම වැළකීමත් සම tigten කිරීමත් සමෙහි ඇති සිදුරු minimiz කරගැනීමට මෙන්ම ඔබගේ සම සුසිනිදු සහ පැහැපත් බවක් ලබාගැනීමට rice water බෙහෙවින් උපකාරී වේ  .

අතුරු ආබාධවලින් තොර ව සහ ඉතා ම අඩු වියදමකින් ඔබට මෙලෙස ස්වාභාවික ප්‍රතිකාර භාවිතයෙන් රුව අලංකාර කරගන්නා ආකාරය තවත් ලිපියකින් රැගෙන එනතුරු ඔබට සුබ දවසක්!

Makeup by sameera 

Bridal and party makeup enquire

07402992944

Sign up for our newsletter