


Smart Homeowners’ Smart Move
බොහෝ homeownersලා තමන්ගේ mortgage
deal එක අවසන් වෙන්නේ කවදද කියලා සැලකිල්ලට ගන්නේ අන්තිම මොහොතේ.
ඒ වෙලාවේ remortgage කරන්න ගියාම, බොහෝ විට සිදුවෙන්නේ Standard
Variable Rate (SVR) එකකට මාරු වීම. SVR කියන්නේ, ඔබ කලින් ගෙවපු fixed
rate එකට වඩා ඉහළ interest rate එකක් , ඒ කියන්නේ unnecessary, වැඩි monthly
payments.
මේ situation එක avoid කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි,
ඔබගේ වත්මන් fixed-rate mortgage
deal එක අවසන් වීමට මාස 6කට කලින් remortgage planning ආරම්භ කිරීම.
අනාගතය අපිට පෙර දැනගන්න බැරි වුණත්, ඒකට සූදානම් වෙන්න නම් අපිට පුළු
වන් මාස 6කට කලින් remortgage ගැන හිතන්න පටන් ගත්තොත්,
rate ඉහළ යාමෙන් ඔබව ආරක්ෂා කරගන්නත්, තීරණ නිසි ලෙස සහ සන්සුන්ව
ගන්නත් හැකියාව ලැබෙනවා.
ඇයි මාස 6කට කලින් remortgage ආරම්භ කිරීම වැදගත් වෙන්නේ?
අන්තිම මොහොතේ remortgage කිරීමේදී බොහෝ දෙනා කලබල තීරණ ගන්නවා.
Rate ඉහළ ගිය වෙලාවක deal එකකට එකඟ වීමට සිදුවීම, හොඳ අවස්ථා මඟහැ
රීම, හෝ තාවකාලිකව SVR එකට මාරු වී අවශ්‍ය නොවන වැඩි ගෙවීම් කිරීම වැ
නි ගැටලු මෙතැනදී ඇතිවෙන්න පුළුවන්.
ඒ වෙනුවට, මාස 6කට කලින් කටයුතු ආරම්භ කළොත්,
rate එකක් කලින්ම තෝරා secure/lock කරගන්න පුළුවන්. එමඟින් අනාගතයේදී ra
te එක ඉහළ ගියත් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, lender නීති, ගාස්තු,
valuation අවශ්‍යතා වැනි දේවල් හොඳින් සලකා බැලීමටත්, අවශ්‍ය ලේඛන සකස්
කරගැනීමටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.
කෙටියෙන් කියනවා නම්,
remortgage එක කලබලෙන් ගන්න තීරණයක් නොව, හොඳින් සැලසුම් කළ මූල්‍ය
තීරණයක් බවට පත්වෙනවා.
Remortgage process එක smart විදිහට කරන්නේ කොහොමද?
STEP 1: Deal end date එක confirm කරන්න
ඔබගේ current fixed-rate deal එක අවසන් වන දිනය check කරන්න
එයට මාස 6කට කලින් planning window එක start කරන්න
Calendar reminder එකක් set කරගන්න
මේක real-life game changer එකක්
STEP 2: Early Repayment Charge (ERC) තියෙනවද කියලා බලන්න
Deal එක ඉවර වෙන්න කලින් completion කළොත් ERC ගෙවන්න වෙයිද che
ck කරන්න
බොහෝ cases වල, deal end date එකට ලං වෙද්දී ERC reduce /
zero වෙනවා
ඒ නිසා completion timing එක smartly plan කිරීම ඉතා වැදගත්
STEP 3: Product transfer vs New lender – දෙකම compare කරන්න
Product transfer (same lender):
Process එක relatively easy
Legal work අඩුයි (හෝ නැතිවෙන්න පුළුවන්)
හැබැයි rates & benefits limited වෙන්න පුළුවන්
Remortgage to a new lender:
More competitive rates available වෙන්න පුළුවන්
Cashback, free legals වගේ added benefits තිබෙන්න පුළුවන්
Application, valuation, legal process ටිකක් longer වෙන්න පුළුවන්
Bottom line:
“පහසු” option එක නෙවෙයි, “ඔබට වාසිදායක” option එක තමයි හොඳම එක.
STEP 4: Rate එක විතරක් බලන්න එපා – Total cost බලන්න
Deal compare කරන වෙලාවේ consider කරන්න:
Arrangement / product fees
Valuation fee (or lender-paid valuation)
Legal / admin fees
Overpayment allowance (future extra payments easy ද?)
Mortgage portability (future home
move එකකදී mortgage එක transfer කරන්න පුළුවන්ද?)
Tip:
Low rate එකක් තිබුණත් fees වැඩි නම්, overall
cost එකෙන් බැලුවාම ඒ deal එක best option එක නොවෙන්න පුළුවන්.
STEP 5: Documents කලින්ම ready කරගන්න
Smooth remortgage එකක් සඳහා:
Income proof (payslips / accounts)
Bank statements
ID & address proof
Current mortgage statement
Existing loans / credit cards details
Documents කලින්ම ready නම්:
Delays අඩු වෙයි
Decision faster එන්න chance එක වැඩි
STEP 6: Offer ලැබුණම rate එක secure වෙනවා
Mortgage offer එක approve වුණාම:
ඔබ select කරපු deal එක officially confirm වෙනවා
Completion date එක deal end date එකට close කරලා plan කරන්න පුළුවන්
Market rates ඉහළ ගියත්, ඔබේ rate එක lock වෙලා තියෙන්න පුළුවන්
(lender terms අනුව)
STEP 7: Completion timing smartly plan කරලා SVR risk එක avoid කරන්න
Deal end date එකට හෝ ඒකට ඉතා ආසන්න දිනයක completion
plan කරන්න
Legal / valuation delays handle කරන්න buffer time එකක් තබාගන්න
“Deal එක ඉවර වෙලා SVR එකට වැටුණා” කියන situation එක avoid කරන්
න
අවසානයට මතක තබාගන්න
Rate එක සුරක්ෂිත කරගත්ත පසුව, market
rate අඩු වුණොත්, බොහෝ lenderලා අඩු rate එකකට මාරු වීමට අවස්ථාව ලබාදෙ
නවා. එවැනි අවස්ථාවල, ඔබට වඩාත් වාසිදායක විකල්පය නැවත සලකා බැලිය
හැකියි.
ඒ වගේම, Mortgage offer එක apply කරන වෙලාවේ financial
position එක consider කරන නිසා, පසුව රැකියාව වෙනස් වීම, ආදායම අඩුවීම, හෝ
අලුත් ණය ගැනීම් සිදුවුණොත්, නැවත ඇගයීමක් සිදු විය හැකි බවත් මතක තබා
ගන්න.
ඒ නිසා mortgage adviser කෙනෙකුගේ guidance එක ඉතාම වැදගත්.
Adviser කෙනෙක්:
එක lender කෙනෙකුට සීමා නොවී,
market එකේ competitive rates සහ විවිධ lenders ලා පිළිබඳ practical
guidance ලබා දෙනවා.
Competitive rates, cashback deals, free legals වගේ benefits identify කරනවා
Documents, valuation, legal process manage කරලා remortgage
journey එක smooth කරනවා
Unnecessary stress, errors, panic decisions වලින් ඔබව protect කරනවා
අදම mortgage
adviser කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා, මාස 6කට කලින් ඔබේ remortgage
plan එක සකස් කරගන්න.
ඔබේ mortgage journey එකේ next smart
step එක ගැන අදම සිතන්න, ක්‍රියාත්මක වෙන්න, සහ financial confidence එක ලබාගන්න.
