අප්රකාශිත හැඟීම් සුන්දරය…ඒ හැඟීම කුමක්දැයි සිතනඅනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…කුතුහලය, අවිනිශ්චිතභාවය මතඒ ගෙවෙන කාලය කල්පයක්මය…ඒ හැඟීම ගැන මවා ගන්නාසිහිනයන් මනහරය…සිත සමඟ තර්ක කරමින්ඒ හැඟීම කුමක් විය හැකිදැයිතෝරා බේරා ගැනීමම වෙහෙසකරය…නමුත් සිතට අවැසි දේ සිතාසිත සතුටු කර ගැනීමට තරම්එය නිදහස්ය…එබැවින් අප්රකාශිත හැඟීම්සත්තකින්ම සුන්දරය…සුරේඛා…