Api-Slide-62-1
previous arrow
next arrow

සොයන ආදරය

සමහරු ආදරේ කරද්දී
බලාපොරොත්තු වෙන්නේ
දෙන ආදරේට වඩා
ලැබෙන ආදරේ ගැන …
තව සමහරු
බලාපොරොත්තු වෙන්නේ
ලැබෙන ආදරේට වඩා
දෙන ආදරයක් ගැන …
තවත් සමහරු
බලාපොරොත්තු වෙන්නේ
ඒ හැමදේම එක්ක
විශ්වාසනීය ආදරයක් ගැන …
ඇත්තටම,
ඒ මොනදේ තිබුණත්
හිතකට ළං වෙන්නෙපා
සැනසීමක් නැති ආදයක් …