Api-Slide-62-1
previous arrow
next arrow

තාරැණ්‍යය රැක දෙන micro needling ප්‍රතිකාරය

Micro needling එහෙමත් නැතිනම් collagen induction therapy කියන්නෙ ඉතාමත්ම සියුම්
needles භාවිතා කරගෙන සම මතුපිට සිදුකරන micro-injuries තුලින් සමෙහි collagen නිපදුම
සහ elasticity එක වැඩිතරන ඉතාමත්ම සාර්තක ප්‍රතිකාර ක්‍රමයක්. Micro needling
ප්‍රතිකාරය නිසා අපිට ලැබෙන ප්‍රතිපල ….

improves skin texture,
reduces wrinkles
Reduce scars, and pigmentation,
Firmer and smoother skin tone
Younger & brighter skin

Hand held divice එකක් යොදාගෙන මුහුණෙහි සම සියුම් ලෙස තුවාල කිරිම මගින් micro
injuries නිරිමානය කරනවා
එම micro injuries සුව වෙන්නෙ skin එකට ලස්සන glow එකක් ඇති කරමින්,ඇත්තටම එහිදා
සිදුවන්නේ micro injuries නිසා සම ඇතුලත නිපදවන collagen ප්‍රමානය වැඩි විමයි.
What happens during microneedling?
සම මතුපි micro injuries ඇතිකරන ගමන් අපි සමට exosome , hypotonic acid , Pdrn ,වගේ
serum සම තුලට ඇතුල් කරනවා . එහිදි සමට ඉතාමත්ම හොද පෝෂණයක් ලැබෙනවා.ඒ තුලින්
සමෙහි දිප්තිය සහ elastin , skin tightening වගේ ප්‍රතිලාබ ලැබෙනවා.
What are the benefits of microneedling?
Microneedling can help improve the appearance and texture of your skin. It can
minimize stretch marks, scars, wrinkles and other skin concerns.
It doesn’t carry the risk of skin discoloration, unlike some facial rejuvenation
procedures that use heat, light or lasers. This makes microneedling ideal for people
with darker skin tones.
Microneedling is supported by clinical studies to be effective in non-surgical and non-
ablative treatment for a variety of skin conditions. These include aging, (wrinkles, fine
lines, and stretch marks), scarring (acne and surgical), as well as cellulite and
hyperpigmentation.

දිලන්ති ලියනාරච්චි