හදත් අහසටකවි කියාදීඅමාවකදා ගොලුවුනා,නුඹත් පෑ ඒසෙනෙහෙ මගදීගොලු උනාදැයි නොහැගුනා,ආ දුරත්මහ බෝ නිසාවටඉන්නෙදෝ යැයිසිත සිතා,උනත් කම් නෑතනිව දිවියේආමගෙම ආපසු ගියා…දිනෙන් දින කුසනෙරා එද්දීපියා කවුරුන්දැයි අසා,තැවුනු ලතැවුනුකිසිකෙනෙකු නෑදිරිය වන්නට මග සදා,නුඹත් දවසකදමා ගියොතින්මතක මානෙන් ඔසවලා,පන්හිදේ කුරුටෙන් ගනින් පුතමගේ කදුලක් පිස දමා…
රීනා