හිත හොඳ කමටහැමදේම වැරදුනත්,කමක් නෑ හරියනදවසක් ඒවි මටත්,වැරද්දක් නැතුවබැනුම් ඇහුවත්කමක් නෑ මම දන්නවාවැරදි නැති බවක්,කෙළෙහි ගුන නැති අයටඋදව් කෙරුවත්,අහිතක් නෑ ඒ අය එක්කහොඳ දවසක් ඒවි මටත්,වැඩියෙන් ආදරේ අයමා හැර ගියත්,තනියක් දැනෙන්නෙ නෑමට මම ඉන්නවා කොහෙත් ….
ගගන ගුරුගේ