නෙතු කදුලු පුරාඑන දෝරේ ගලාසංසාරෙ පවාඅප මග හැරුනා,එය නොදැනි නිසාඅප ලොවට හොරාපෙම් පද මුමුණාසිහිනෙක වෙළුනා…හීන් වැහිබිදු හිත් පුරාවටඉසින මල් පිබිදිලා ඒ,රහස් කියමිනදෑස් කොනකින්බලන සකිසද නුඹම වේ,මුතුදිනෙක ආයෙත් භවෙකදීහමුවුනෝතින් සිත මගේ,මග නොහැරදාදෝත පාලාතබාගනු මැන සෙනෙහසින්…
රීනා