මොහොතක් ළඟ නැති වෙද්දීකල්පයක් වගේ දැනෙන,මතකයන් අමතක නොකරපරිස්සම්න් රකින,ආදරේ කිය කියා ළගින්ම රැදෙන,නුඹගෙ හමුවීම තවමත් හීනයක්මට මං ගැනවත් හිතන්නවත්ඉඩක් නැති තරමට ….තුන් තිස් පැයේම පරිස්සම්කරන්න වෙහෙසෙන,මං ගැනම හිත හිතා නිතරවෙහෙසෙන,කවුරු කොහොම මොනව කිව්වත්විශ්වාසයෙන් ආදරේ රකින,ඇත්තටම,නුඹ නම් පුදුමයි වෙලාවකටකවුරුත් නොහදුනන,මේ තරමට ආදරයක් හිතේගැඹුරෙම පරිස්සමින් තිබුණ ….
ගගන ගුරුගේ