අවසාන මොහොත වනතුරුදෑස අයදින බලාපොරොත්තුතත්පරෙන් තත්පරයට ගෙවනයුරුබල බලා හිත ඉවසනා අයුරු….වසා තැබූ මුත් හද කවුළුරහසේම විත් හැර කපොලුනොදැනම කොපුල් සිඹිනා කඳුළුකියන්නේ නුඹ තාම මගේ පණලු…සිතේ ඇඳි රූ මහරුසිහි කරන් හැඟුමන් අහුරුසඟවන්න වෙහෙසෙන අයුරුදන්නෙ කෙලෙසක ලොවේ කවුරු….සුරේඛා…