සුදු වෙන ආලේපන ඉතාමත්ම අනතුරුදායකයි.
The dangers of skin lightening products
Skin whitening එහෙමත් නැත්නම් හම සුදු කිරීම අද ගැහැනු, පිරිමි භේදයකින් තොරව ඇබ්බැහි වී ඇති ඉතාමත්ම භයානක ක්රියාවලියක්. විවිධ මාද්‍ය තුලින් කරන අසත්‍ය දිරිගැන්වීම් තුලින් අපි අපේම ඡීවිත ඉක්මනින්ම විනාශ කරගැනීමට පෙලබවීමක් මේ තුලින් සිදු වෙන බව රහසක් නෙමෙයි.
මෙම ආලේපන වල අඩංගු රසායනික කාරයන්,
MERCURY
HYDROQUINONE
STEROIDS
මෙම රසායනිකයන් ශරීරයට ඉතාමත්ම අහිකර වගේම අධිමාත්රා වලිනි භාවිතා කිරීමෙන් මරනය පවා ලගාවීමේ සම්භාවිතය වැඩි බව ඹබ දන්නවාද?
MERCURY සහ HYDROQUINONE මෙම ආලේපන තුල අඩංගු බව නිෂ්පාදකයන් ප්රකාශ කිරීමෙන් වැලකී සිටීම ඹවුන් පාරිභෝගිකයන් මුලා කිරීමට යොදාගන්නා උපෙව්ගක්, නමුත් ඹබ භාවිතයට ගන්නා සියලුම සම සුදු කිරීමේ ආලේපන තුල මෙම විශ සහිත රසායනයන් අඩංගුයි.
mercury or hydroquinone is not declared on the product label. There have been cases in which people exposed to such products have had mercury poisoning or elevated levels of mercury in their bodies. Additionally, FDA has received reports of serious side effects including skin rashes, facial swelling, and ochronosis (discoloration of skin) from the use of skin lightening products containing hydroquinone.
Whitening creams can cause various side effects, including skin irritation, itching, acne, and in some cases, more serious issues like skin thinning, increased risk of skin cancer, and even mercury poisoning if containing mercury .
විශේෂයෙන්ම දේශීය වශයෙන් කිසිම ප්රමිතිකරණයකට යටත් නොවී ලංකාව තුල නිපදවෙන මෙම ආලේපන වෙලදපොලට යොමු කිරීමට පෙර සුදුසු ලෙස පරීක්ෂණයට යෙමු කිරීමට බලදරයන්ගේ සම්පුර්ණ වගකීම විය යුතුමයි.
Dilanthi liyanarachchi
Aesthetic practitioner
Serenity body clinic