ප්රථම වතාවට Travel මේනියා සංසදය සමගින් ශ්රි ලාංකීය සංචාරක හදවත් එකමුතුවෙන් සංවිධානය කරනු ලැබු හරිත බක් මහ උළෙලට ඔන්න අපි Magazine එකත් එක්ක මටත් සහාබාගි වෙන්න අවස්ථාව ලැබුණා… ඉතිං මෙි අවස්ථාව මට ලැබුනේ මාස කීපයකට කලින් ට්රැවල් මෙිනියා සංසදයේ නිර්මාතෘවරයා වන කසුන් වාද්දුවගේ මල්ලිගේ ආරාධනාවත් එක්ක..සංචාරක හදවත් රැසකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබු හරිත බක්මහ උළෙල 2025 අප්රේල් මස 06 වන දින හොරණ පොකුණුවිට ජනසෙත ක්රීඩාංගනයේදී පැවත්වුවෙි කොළපාට හදවත් බොහොමයකගේ සිත් සතුටු කරමින්… විවිද ජන ක්රිඩා වගේම විවිදවු විචිත්ර අංගයන්ගෙන් සමන්විතවු මෙි බක්මහා උළෙල සංවිදානය කරන්න සංවිදායක මන්ඩලේ සියල්ලන්ම තමන්ගේ කාලය ශ්රමය වැය කලේ ඉතාමත් සතුටින්… මෙි මොහොතේ මමත් ස්තුති වන්ත වෙනවා සංවිදායක මන්ඩලයේ සමාජික සමාජිකාවන් සියළු දෙනාට මට දැක්වු සුහදතාවයට… එ වගේම අපි Magazine අපි ආශිර්වාද කරනවා ලබන වසරේත් ඔවුන්ට මෙි සුන්දර කර්තව්යය කරන්න ශක්තිය ධෛර්යය ලැබෙිවා කියලා හදවතින්ම…අපි Magazine වෙනුවෙන් මම නිසංසලා රණසිංහ