දුකදැනෙනකොටඅසරණකමදැනෙනවා…තනිවෙනකොටහිත තනියමඅඩනවා …නුඹ ළග නැති විටමගේ හිතදොස් කියනවා …අපි හමු වීඅද දෙතැනකදුක් විදිනවා …සසරින් සසරේහමුවෙන්නටකියනවා …තනිකමනොවෙන්නළගඉන්නම් කියනවා …භාදක ජයගනහමුවෙන්නටපතනවා …හමුවෙලත්එක් නොවුණු නිසාහිත තව දුක්විඳිනවා …
ගගන ගුරුගේ