අවශ්‍ය ද්‍රව්‍ය300gr salt fishපාන්පිටි කෝප්ප දෙකක්සිහින්ම කපා ගත් ලොකු ලුණු ගෙඩියක්වතුර කෝප්පයක්තයිම් හෝ කොරියන්ඩ මේස හැන්දක්ගම්මිරිස් තේ හැඳි භාගයක්සිහින්ව කපා ගත් සුදුලූණු බික් දෙකක්සිහින් ව කපා ගත්ත කලි ගෙඩියක්පොඩියට කපාගත් ලූණ කොළ කෝප්ප භාගයක්බැදගැනීමට තෙල් ස්වල්පයක් සමග භාජනයක්සිහින්ව කපා ගත් ස්කොංච් බොනර්ට් එකක්සාදා ගන්නා ආකාරයමුලින්ම සෝල්ඩ් ෆිෂ් භාජනයකට තමා වතුර ස්වල්පයක් එක්කර විනාඩි දහයක් පමණ තම්බාගන්න.ඉන්පසු වතුර ඉවත්කර පොඩියට කපාගෙන භාජනයකට දමාගන්න. එයට ඉතුරු ුද්රව්ය සියල්ල එකතුකර වතුර ටිකක් දමා තලපයක් සේ සාදා ගන්න.මනෝජ් ප්රනාන්දු