අහස කියාවිද පුංචි තරුවකටතනි මකන්නට එන්න කියලා ?නිහඬ වූ රුදු අමාවක දිනකාංසිය බිඳලන්න සිතලාපුංචි තරුවද රැඳෙන්නේ නිතිඅහස තුරුලේ සුවය හින්දාඉදින් ඇරයුම් කුමට අහසෙන්තරුව දෝතින් හදම පිදුවා….පුරා සඳවත අරා අහසේසිනා සී එළි කරන සොඳිනාවිසල් අහසට තරු කැටේ එළිනොපෙනි යන්‘ඇති, නැතේ දෝසාඇරයුමක් නැති අහසෙ රැඳුනෙමආදරේ ඉම නොමැති හින්දාඉතින් අහසට චෝදනා නැතතරුව හිනැහී පොළව ඉම්බා…