ඉර බහින වෙලාවක, සිඳු වෙරළ දිහාවකයන්න අත් පටලාන, ආසයිනෙ ඔබ එක්කවෙරළ ඉම වාඩිවී, ක්ෂිතිජයට සමවැදීකතා නොමැතිව ඉන්න, රළ දෙපා දොවනතරනවකතා පොත් අතර, බොළඳ ටෙලි කතාවකරැඳුණ ඒ ආදරය, විහිලුවකි සිතූවදමනෝ ලොව සැරිසරන, නොසිතනම වෙලාවකමගෙ සිතත් ඒ වගේ, බොළඳ වෙන හැටි පුදුමහිනාවක්, රණ්ඩුවක්, කතාවක්, සමාවක්හැඟුම්බර කඳුලකට පසුව දෙන හාදුවක්සිංදුවක්, දිවිය ගැන පුංචි කතිකාවතක්ඔබ ලඟදි ජීවිතේ, මට සොඳුරු කලාවක්හඳුනගෙන ඔබේ හිත, රැඳී ඔබගේ ලඟමහිඳිමි, තනි රකිමි, සෙනෙහසින් පුරවා හිතමළඟට එන්නට ඔබේ, නොලැබුණත් මට තවමදුර ඉඳන් වුවත් මේ, කව ලියමි හැමදාමතාරක ජයතිලක