ජීවිතය යනු දිගු ගමනකි. ඉපදීම හා මරණය යන අන්ත දෙක අතර ක්රියාත්මක වන චක්රයක් වන ජීවිතය
හරහා ලැදෙන දකටි කාලය තුළ දී උපරිම වින්ෙනයක් ලො ගැනීම සෑම ජීවිදයකුදේම අභිප්රායක් වී ඇත.
නමුත් අෙ වන විට වින්ෙනය කළ යුතු ජීවිතය එකී ජීවීන් විසින්ම හිතාමතාම විෙවීමකට පරිවර්ර්තනය
කරදගන තිදේ.
ජීවත් වීදේ දී කිසිදු පුද්ගලදයකුට තනිව හැසිරීමට දනාහැකි දේ. එකිදනකා සමග ඇතිකරගන්නා දහෝ
ඉදේම ඇතිවන අදනයානය සෙෙතා ඇසුරින් ජීවිතය ඉදිරියට ගලාදගන යාම සිදු දේ. ඒ අනුව අප විසින්
හිතාමතාම සමීප කරගන්නා දහෝ උපදත්දී ම සමීප වන පුද්ගලයන් සමග ඇති කරගන්නා ෙැදීේ දහෝ
ඔවුන් සමග හැසිදරන ආකාරය මත අප ජීවිතදේ සතුට දහෝ දුක යන කාරණාවන් තීරණය දේ.
සමහර අවස්තාවන්වල දී තමා විසින් අදනකාට දකතරේ නේ යහපත් දද් සිදුකළ ෙ ඔවුන්දගන් ඒ හා
සමානව ප්රති උපකාර දහෝ ප්රතික්රියා දනාලැබීම නිසාදවන් තම සිත විශාල වශදයන් දේෙනාවාට, කරෙරයට
දහෝ පීඩාවට පත් වීම නිසාදවන් නිරන්තරදයන් අප සිත තුළ අසතුට ක්රියාත්මක දේ. දේ දෙස හරියාකාරව
ෙැලුවදහාත් අප විසින් අපටම අටවා ගනා උගුලක් දලස ෙ දපදන්.
එය එදස් සිදුවන්දන් අප තුළ පවතින හැගීේ, මදනෝභාවයන් අධික දලස අනයයන් මත යැපීමට
සැලැස්වීදමනි. අප විසින් කුමන ආකාරයක උපකාරයක් දහෝ ක්රියාවක් අදනකා දවනුදවන් සිදුකළ ෙ ඊට
අොළ ප්රතික්රියාවක් අදනකාදගන් ෙලාදපාදරාත්තු දනාවන්දන් නේ අප සතුට රො පවතින්දන් අදනකා
මත දනාව අප මතයි. නමුත් අෙ කාලදේ ජීවත්වන මිනිසා සිදු කරන්දන්ම තම ජීවිතය අදනකා ලවා
පාලනය කරගැනීමකි.
දලෝකදේ පළමු ොර්ර්ශනිකයා වූ බුදුරජාණන්වහන්දස් දමන්ම ග්රීක සේභාවය ොර්ර්ශනිකදයක් වන
ඇරිස්දටෝටල් පවා ප්රකාශ දකාට ඇත්දත් ඕනිම දෙයක් ඕනිවට වඩා ඕනිම නැත යනුදවනි. එහි දී ඔවුන්
පවා විදශ්ෂදයන්ම සෙහන් කර ඇත්දත් සෑමදෙයක් දකදරහිම මධ්යස්ත නැතිනේ මැදුේ පිළිදවතින්
යුක්තව ක්රියා කිරීදමන් තමාට ලැදෙන සතුට අසීමාන්තික ෙවයි.
තමා වටා පවතින ඕනෑම සෙෙතාවක් දකදරහි අන්තගාමී දනාවී මධ්යස්ත දලස ක්රියා කිරීදමන් ඒවායින්
ලැදෙන දුක වුවෙ සමෙරව ෙරාගැනීමට හැකියාවක් පවතී. මන්ෙ තමා ෙ ඔවුන් සමග ක්රියාදකාට ඇත්දත්
වඩාත් ඇදලනසුලු ෙවින් දනාවන නිසාදවනි. අෙ වන විට මිනිසාට තම හැගීේ මැදුේ පිළිදවතකට අනුව
පවත්වා ගැනීමට දනාහැකි වීම නිසාදවන් දොදහෝ පීඩාවන්ට මුහුණපෑමට සිදු වී ඇත.
දමය දොදහෝ දසයින් ෙලපා ඇත්දත් දේම සෙෙතා දකදරහිය. සහකරුදවකු තම සහකාරිය සමග පමණ
ඉක්මවා ෙන්ෙනයට ලක් වීදමන් ඔවුන් එම සෙෙතා බිෙ වැටුණු විට මහත් දස් සිත් බිදීේ වලට ලක් දේ. දේ
නිසාම තමාට හිමි ගරුත්වය පවා ොල්දු කරමින් මිනිසුන් පසුපස යාම අෙ වන විට ඉතාමත් සුලෙ දෙයක්
ෙවට පත් වී ඇත. නමුත් මිනිසුන්ට හැකි නේ තමා වටා ඇති සෙෙතා සියල්ලම මැදුේ පිළිදවතට අනුව
පවත්වාදගන යාමට හැගීේ සමග ගණුදෙණු කිරීදේ දී ඉතාමත් සූක්ෂම දලස කටයුතු කිරීමට හැකි දේ.
එවිට කුමන දහෝ දහ්තුවක් නිසා කුමන දහෝ පුද්ගලදයක් තම ජීවිතදයන් ඉවත්ව ගියත් එය කිසිදු
ආකාරයක පාඩුවක් දලස දනාසිතා තම ජීවිතදේ ඉදිරිය ගැන පමණක් සිතමින් තම හීන හා ජයග්රහණයන්
පසු පස හඹාදගන යාමට මිනිසුන්ට හැකියාවක් ලැදේ.
තම ජීවිතය තුළ දී තමා සමගම සිටින එදස්ත් නැතිනේ දිදවන් දිව ගාදගන සිටින මිනිසුන් වුව ෙ දකදිනක
දහෝ තමාව අතැර ෙමා යන දිනයක් නිසැකවම පැමිදණනු ඇත. අඩුම තරදේ මරණදේ දී දහෝ එය සිදු වනු
ඇත. එය දලෝක සතයයකි. දකදස් දවතත් ඒ ආකාරයට මිනිසුන් අදනකාදගන් ඈත් වීමට දනාදයක් දහ්තු
ෙලපාන අතරම ඒ අතර පවතින සුලෙ සිදුවීේ කිහිපයක් පහත පරිදි දේ.
දකදනකුදේ දියුණුව අදනකාට ෙරාදගන සිටීමට දනාහැකි වීම.
එකිදනකා දකදරහි අධික දලස ඊර්ර්ෂයාවක් පැවැතීම.
පවතිනවාට වඩා දහාෙ යැයි සිදතන හමුවීේ වල පැටලීම.
එකිදනකා අතර දවනස්කේ සිදු වීම.
අතපසුවීේ සිදු වීම.
එවැනි දහ්තු නිසාදවන් තමාදගන් ඉවත්ව පිට වී යන මිනිසුන් පසුපස වැෙවැටී යාදමන් තම ගරුත්වයට
හානිවන අතරම ෙැඩි දලස කලකිරීේ, සිත්පීඩා ආදිය ෙ ඇති දේ. නමුත් මිනිසුන් සමග සීමාවකින් යුතුව
ඇසුරු කරමින් සිටිය දී ඔවුන් ජීවිතදයන් ඉවත් වුව ෙ එයින් විශාල පාඩුවක් දහෝ බිෙවැටීමක් තමාට සිදු
දනාවන අතරම එමගින් තම සතුටට ොධ්ාවක් ෙ ඇති දනාදේ.
ඒ අනුව ඕනෑම මිනිදසකු තම ජීවිතදේ දී තරදේම මතක තො ගත යුතු දෙයක් වන්දන්,
“ අෙ ඔෙව යදමකු විසින් අතැර යන්දන් නේ දහට දිනදේ එම පුද්ගලයාට ඔෙව ලො ගැනීමට තියා සමීප
වීමට දහෝ දනාහැකි තරමටම වටිනාකමක් සහිත පුද්ගලදයක් දලස ඔෙව නිරරමාණය කිරීමට වග
ෙලාගන්න.”
එෙැවින් සියල්ලටම ප්රතමව තමා ගැන සිතන්න. තමාට ආෙරය කරන්න. එවිට අන් සැමටත් වඩා සතුටින්
සිටීමට තමාට හැකි වනු ඇත.
චදමෝෙයා එදිරිසිිංහ