තරුවක් නිවෙනා
යලිඳු හිනැහෙනා
නුඹ වගේමයි සිතමී…
වැටෙනා පිණි කැට
සිර කරලන්නට
සඳ මත නුඹ සොයමී…
යන්තම් දැවටුන
ලවන් පහස මත
සෑහී සිත සදමී….
සුසුමන් නවතා
නෙතු පැටලෙන තුරු
නුඹේ මතකයේ සරමී….
සුරේඛා…