අමතක කරන්නෙපාජීවිතේ මඟ දාල ගිය මිනිස්සු,එයාල අපිට ජීවිතේනැගිටින හැටි කියල දුන්නා …අමතක කරන්නෙපාඇස්වලට කඳුළු දීපු මිනිස්සුඑයාල අපිටදරාගන්න කියල දුන්නා …අමතක කරන්නෙපාබොරු කරපු මිනිස්සුඑයාල අපිටසත්ය පෙන්නලා දුන්නා …අමතක කරන්නෙපාචෝදනා කරපු මිනිස්සුඑයාල අපිට ජීවිතේ ගැනකියලා දුන්නා …අමතක කරන්නෙපාඅපිට බලාපොරොත්තුදීපු මිනිස්සු,එයාලා අපිට අරමුණු වලට යන්නකියලා දුන්නා …අමතක කරන්නෙපාතැන තැන වැරදි කියපු මිනිස්සු,එයාලා අපිටමිනිසුන්ගේ හැටි කියලා දුන්නා …හැබැයි කවදාවත්අමතක කරන්නෙපාමුළ අමතක කරපු මිනිස්සුඑයාල අපිටසසරේ දුක කියලා දුන්නා …
ගගන ගුරුගේ