Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
previous arrow
next arrow

ජීවිතේ

නැතත් ලෝගුව කරේ ලාගෙනඋපාධිය ගන්නට
දුකක් නෑ මට ෆොටෝ එක හැකපසුව අරගන්නට
ටිකක් සරසවි බිමේ සුළඟකපහස විඳගන්නට
ඇතොත් ඇති. වුණත් නැති එකනම් දුකයි හිතකට

අදින් පසු හමු නොවනු ඇතයහලුවන් එක කැලකට
දකින්නටවත් නොමැති වෙයිසමහරුන් ටික කලකට
නමුත් කාලය ඉගිළ යයි අපිහමුවේවි විගහට
ඉතින් සුපැතුම් මිතුර,මිතුරියසුබම හෙට දිනකට!

තාරක ජයතිලක

Home / Other / 25-may-17