වැරද්ද මොකක් උනත්සමාව දීලා ළඟට ගන්න තරම්හිතක් අසරණ වෙද්දී …කොච්චර අඩුපාඩු තිබුණත්ඒවත් දරාගතළඟින් ඉන්න තරම්හිතක් ශක්තිමත් වෙද්දී …මඟහැර ගිහින් ආයේ ආවත්ළඟට ගන්න තරම්වෙලාවකට සමහර හිත්අනුකම්පා කරද්දී …එයා හිටියට කමක් නෑමාත් ආදරෙයි කියන තරමටඇයි දෙවියනේ …සමහර ආදර කතා අසරණ වෙන්නේ …ගගන ගුරුගේ