කොලජන් යනු අපේ ශරීරයේ ස්වභාවික ප්රෝටීන් වර්ගයකි. මෙය සම, ඇට, සන්ධි, කෙස්, නහර හා නිය ආදිය සුරැකීමට ඉතාම වැදගත්ය.වයස වැඩි වීමත් සමඟ, කොලජන් නිෂ්පාදනය අඩුවීමෙන් සමය රැලි වැටීම, සන්ධි වේදනාව සහ තෙතමනය අඩුවීම සිදු වේ.මුහුණේ කොලජන් වර්ධනය කිරීමට ක්රම1.1 ස්වභාවික ප්රතිකාර• අලෝවෙරා ජෙල් – රාත්රියේ මුහුණට ආල්පනය කිරෙිමන් සම තදකිරීම; සම තෙතමනය රදා පවතී.• අවකඩෝ Mask – සතියකට 2-3 වරක් භාවිත කිරීමේන් සම පෝෂණය කරයි. මෙම masked Vitamin E හා Omega-3 oil මිශ්‍ර කිරීම සමය පෝෂණය වැඩි කරයි• ගොටුකොළ පිටි Mask – කොලජන් නිෂ්පාදනය උත්තේජනය කරයි.• කහ + දෙහි Mask – Vitamin C හා ප්රතිජීවක ද්‍රව්‍ය සමඟ සමය වර්නවත් කරයි• Face Massage – රුධිර ප්රවාහය වැඩි කර කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.සප්ලිමන්ට් (Supplements)• Hydrolyzed Collagen Powder – ජලයට හෝ සෙරියල් වලට එකතු කර ලබා ගන්න. කොලජන් නිෂ්පාදනයට උදව් කරයි.• Vitamin C + Collagen Capsules – කොලජන් නිෂ්පාදනය සහ පරිවෘත්තිය උත්තේජනය කරයි.• Biotin + Zinc – සම, කෙස් සහ නහර සුරැකීමට උදව් කරයි.⸻වාණිජ/වෛද්‍ය ප්රතිකාර• Microneedling – මගින් සමය යළි සකස් කර නව කොලජන් නිෂ්පාදනය උත්සාහ කරයි.• Chemical Peels – අළුත්, මෘදු සම මතු කරයි.• Laser Therapy – වයස පෙනුම අඩු කරයි.• RF (Radio Frequency) Therapy – තාපය මගින් කොලජන් වැඩි කරයි.• PRP Therapy (Platelet-Rich Plasma) – ඔබේම ලේ භාවිතයෙන් නව කොලජන් වර්ධනය කරයි.⸻කොලජන් ආරක්ෂා කිරීමට දෛනික උපදෙස්දින පුරාදී:• SPF 30+ සන්ස්ක්රීන් භාවිතා කරන්න.• Vitamin C serum යොදන්න.රාත්රියේ:• Collagen-boosting night cream භාවිතා කරන්න.•6–8 පැය නිදා ගැනීම ඉතාම වැදගත්ය.කොලජන් වර්ධනය කරන ආහාරආහාර වර්ගයගොටුකොළ, දෙළුම්Vitamin CVitamin AOmega-3බිත්තර, පනීර්Amino Acidsකොලජන් වර්ධනය සඳහා හොඳම ක්රමය වන්නේ —ස්වභාවික ආහාර ,සත්කාර රටාව ,නිසි විවේකය සහා නිසි ප්රතිකාර සමට එකතු කිරීමයි.
දුලාංජලී අලහප්පෙරුම