


Botox සහ fillers වලින් හැකිතාක් වැලකී සිටිය යුත්තේ ඇයි ?
අපි Botox වෙලදපලෙහි හදුන්වන්නේ botulinum toxin injections කියල . මෙම ඵන්නත මගින් සිදුවන්නේ මාංශ පේශින් (මුහුණෙහි) අක්රිය කිරිම තුලින් වැඩීම සම්පුර්ණයෙන්ම නවතා දැමීමයි. Botox දිගින් දිගටම ලබා ගත්විට එම මාංශ පේශි වලවර්ධනය සම්පුර්ණයෙන්ම නැවති ඉතාමත්ම කෘතිම බවකි මුහුණට ලැබෙනවා ඒ වගේම Botox එන්නත ලබා ගැනීම නිසා ලැබෙන එක් වාසියක් ලෙස Reduces Muscle Movement හදුන්වන්න පුලුවන් ඒ තුලින් lines and wrinkles ඇතිවීම නවතා දමනවා.
නමුත් මෙයින් ඇතිවන අතුරැ අබාධ ඉතාමත් වැඩියි
මේ අතර
1 Severe reactions: Difficulty breathing, trouble swallowing, or muscle weakness spreading to other parts of the body.
2 Eye problems: Double vision, blurred vision, or ptosis (dropping eyelids)
3 Urinary problems: Difficulty emptying the bladder or urinary retention, especially for those with conditions like diabetes or multiple sclerosis
මෙම හේතු නිසා අපි Botox ලබා ගැනීමේදි ඉතාමත්ම කල්පනාකාරී විය යුතුයි.
මීලගට අපි fillers ගැන සවිස්තරාත්මකව බලමු. fillers, are injectable substances, most commonly hyaluronic acid, used in cosmetic treatments to restore lost volume, reduce the appearance of wrinkles, and enhance facial features.
Fillers භාවිතයෙන් ඉතාමත් ඉක්මනින් ප්රතිපල ලබාගන්න පුලුවන් නමුත් එය දීර්ග කාලිනව පවත්වෙගෙන යාමට අපහසුයි. Filler එකක් කියන්නෙ දියර වශයෙන් ලබා දෙන gel එකක්. මෙය එන්නත් කරාට පසුව එම gel එක migrate කිරීමේ සම්භාවිතාව ඉතාමතිම වැඩියි . එම නිසා ගොඩක් වෙලාවට filler ප්රතිකාරය අසාර්තක වෙනව.
Fillers වල අත්රරැ අබාධ පහත සදහන් ,
* Allergic Reactions: Though rare, severe itching, swelling, or hardness can be signs of an allergic reaction.
* Infections: Bacterial infections can occur, leading to painful nodules or abscesses.
* Granulomas: These are inflammatory lumps that can form around the filler.
* Filler Migration: The filler material can sometimes move from the original injection site.
* Tissue Necrosis: This severe complication occurs when filler blocks blood flow to the skin, leading to tissue death and potentially scabbing or scarring.
* Blindness: In very rare cases, filler can embolize (block) a blood vessel in the eye area, causing vision loss.
අපි Botox සහ fillers වලින් වැලකි සිටිය යුත්තේ ඇයි ?
You don’t necessarily have to avoid fillers and Botox entirely, but you must be aware of the potential risks and choose qualified practitioners for safe administration. Serious risks include infection, nerve damage, vascular occlusion leading to blindness or stroke, and allergic reactions. To minimize these risks, always use a qualified and experienced professional, as incorrect injection techniques and lack of anatomical knowledge can lead to severe and permanent complications.
Dilanthi liyanarachchi
Aesthatic practitioner
Serenity body clinic
London – Colombo – galle
