පාළු සුළඟට දැවෙන දෙනෙතටහඬන්නට තව කඳුළු නැතිවද ?හිස් අහස මත නුඹේ රූපයමවන්නට තහනමක් කාගෙද ..?මතකයන් කටු ඇනී රිදුනදසුවඳ තාමත් රැඳෙයි හිත මතනුඹ මගෙන් දුර ඈත ගිය හැටිසිහිනයක්මයි තවම මා හට…වදන් නොම වූ නුඹේ සෙනෙහසදෙනෙත් වල ලිය වූ අපූරුවනුඹයි කීවේ කියවනා ලෙසනුඹේ නෙත් තුළ රැඳුණ ප්රේමය….අකුරු වැරදී ගියාදෝ මටඑදා නුඹෙ පෙම කියවනා කලඑක වරක් විත් කියනවද මට“ආදරේ මම කලා ඇත්තට“…සුරේඛා