ජීවිතේ කියන්නෙම පාසලක්,හැමදාම අපි එහි ශිෂ්‍යයන්..දුක, වේදනාව කියන්නෙම අභියෝගයන්,දවසක දිනන්නම ඕන පරීක්ෂණයන්..සමහරක් චරිත වේදිකාවල රගපාද්දීතවත් සමහරෙක්,ඇත්ත ජීවිතේම රගමඩලක් කරන්…පව් පින් දෙකම පොදු මිනිස් ධර්මතාවන්,දවසක කාටත් මුහුණ දිය යුතුවූසංසාර චක්‍රයක්…තනග පිණිබිදක් වන් ජීවිතේකොයියම්ම මොහොතක හෝඒ ගමන යා යුතුයි…ඉදින් තව තවත් ව්යිරය වපුරාඑහි අස්වැන්න නෙලන්නෙපා…අපෙන් මතු පරපුරක් හෙට තනාඒ අස්වැන්නේ සිරගත කරනෙපා..ඒ මල් කැකුළට රෝසමලක්ව පිපීකටු මැද වුවත් ලස්සන ගුණ රැකන්පිපී දිලෙන්නත්,තවකෙකුට ආදරේම මිසව්යිරය නොදෙන්නත් කියාදී,මේ රගමඩලෙන් සැනසීමෙන් අපි සමුගනිමු…
රීනා