සෙනෙහසට කවි කුමටපද හරඹ ගලපලා,ලේ කිරට හැරෙන්නට දීදෙහදක් පණගසා,එකම කුස තුල ගුලිවසතර පායුග සලා,දෑගිලිත් පටලන්මමගෙ කුසේ දග කලා…උපන්නෙත් තනිව මානෑ සොයුරන් සදා,එම දිනයෙම එනිසාමිණිකැට දෙකකී ගෙනා,නැත තවත් පාලුවක්සොයුරෙකුත් නෑ කියා,දියණියන් තිදෙනෙකුටසෙනෙහසත් වැඩිඋනා…පුතෙකු නැති හැටි කියාසමහරෙක් කී නිසා,එදා හිත ගැස්සුනත්නොකියාම බැහැ මෙදා,තනිව කෙල්ලක ලෙසටතිබු හයිය දත් නිසා,දියණියන් තිදෙනගැනතව කවරනම් කතා…රකින්නට ඇති හෙටක්මිනිස් දම් පුරවලා,මලක් වූවත් දැඩිවපෙති සුරැකිව තනා,පිපුණු මල් කැකුළු යුගමගෙ සෙනේහෙට වෙලා,3 වසක් සපිරු තැනනොදැනීම එළඹුණා…!!!
රීනා