කඳුළ දැන් කුමට නුඹතවත් නෙතු අතර හිඳහෙමින් සැඟවියන් යළිනොපෙනෙනා මානයක…ගගනතේ දිලෙන සඳදුර ඈත වුවද මටකාලෙකින් නැඟි පුරා සඳෙඑළිය ඇති සැනසෙන්න…දෙතොලටද අමතකවසැඟව ගිය සිනාවකයළිත් මල් සුපිපුනේදන්නවද… ඒ නුඹ නිසාමය…සුරේඛා..