ඉර හඳ සිඹ වැලඳ දිව රෑවිසිතුරු සෙවණැලි ඇන්දදුර ළඟ නොසැලි අභිමන් පෑපියෙකුව සෙනෙහස බැන්දදර කොළ පලා ඔසු පැණි දෑනොමසුරුවම දුන් කන්දකර මහ විපත පෙරදින රෑනපුරුම වී ගියෙ මන්දනෑ සිය මිතුරු කැල සමගින්සිනහව සොම්නස වින්දමහගෙයි පිරුණු මහ සතුටෙන්පොළොවට බර වැඩි වී දහිටි වන වැටුණු වැහි කඳුලින්මිහිකත නෙත රතු වී දමිටි තැන් බල බලම පහලින්ගලනුව සිතුවේ මන්ද– තාරක ජයතිලක