නොසිතු හෝ මොහොතකමග බැලූ දෑස් පිය වේවී…අවසන්ම හුස්ම පොදෙත්නුඹේ නම ලියවේවී..සිහිනයෙන්වත් නුඹටඉඟියක්වත් නොදේවී..නුඹ හදාගත්ත හිතඒ නිසා නොම පෑරේවී…නිමේෂයෙන් මා අළුවදුමාරය නැගේවී..හමන මද නලෙ එතීඈතටම ඇදේවී…අහම්බෙන් මතකයන්නුඹට විත් කොඳුරාවී..නමුත් ඒ වන විටත්මා නොඑන්නම ගොස් හිඳීවී…සුරේඛා…