Api-Slide-62-1
previous arrow
next arrow
Api Magazine -

2026-01-19

සොයන ආදරය සමහරු ආදරේ කරද්දීබලාපොරොත්තු වෙන්නේදෙන ආදරේට වඩාලැබෙන ආදරේ ගැන …තව සමහරුබලාපොරොත්තු වෙන්නේලැබෙන ආදරේට වඩාදෙන ආදරයක් ගැන …තවත් සමහරුබලාපොරොත්තු වෙන්නේඒ හැමදේම එක්කවිශ්වාසනීය---

2026-01-13

සිප්හල වෙත… සැනසූ සිත්සතන් මොහොතක් නවතාදගකර සිනහා පාමින් හැමතැන දුවනාතුන්වස් ඇවෑමෙන් පෙරපාසල් යවනානිවුන්දූ නැතිව මුලු ගේ පාලුව දවනා…ඉන්නා විටදී ලග හැමවිට දැවටීදැනුනා නොවේ යනබව මොහොතක---

2026-01-12

අප්‍රකාශිත හැඟීම් සුන්දරය…ඒ හැඟීම කුමක්දැයි සිතනඅනෙකාගේ හැඟීමද නොඉවසිලිමත්ය…කුතුහලය, අවිනිශ්චිතභාවය මතඒ ගෙවෙන කාලය කල්පයක්මය…ඒ හැඟීම ගැන මවා ගන්නාසිහිනයන් මනහරය…සිත සමඟ තර්ක---

2026-01-03

සංසාර ප්‍රේමය පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතම තුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතම ගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්ම නිම් නොවූ සිහිනෙකින් ආව කුමරෙක්මි මම නම් දරා ආ හෙයින් සංසාර සාගරේ මම් ඔබේ---

25-12-11

අපේ ආදරය මොහොතක් ළඟ නැති වෙද්දීකල්පයක් වගේ දැනෙන,මතකයන් අමතක නොකරපරිස්සම්න් රකින,ආදරේ කිය කියා ළගින්ම රැදෙන,නුඹගෙ හමුවීම තවමත් හීනයක්මට මං ගැනවත් හිතන්නවත්ඉඩක් නැති තරමට …. තුන් තිස් පැයේම---