ජීවිතේ විදින්නආදරේ කරන්නඑකවරක් ලැබුනු මේආත්මයම දරාගන්න…එපා සිත ලතවන්නවඩා සිප වැළදගෙනලැබුනු මේ ජීවිතේහැමදාම සැනහෙන්න…අත්හැරෙන බැමි ළිහෙනසබදකම් නවතන්නසිතින් දෝතින් වඩාඒහුස්ම රැකගන්න…රිදවනා හඩවනාමතක දොර අගුළුලානවලු මං පෙතක් වෙතජීවිතය පදවන්න…කොතැන කොයි මොහොතෙ හෝතණග පිණි පොද සිදීජීවිතේ අවසන් සුසුම් පොදවියැකී යයි මැකී…එදින ලතැවී නොවීසිනාමුවෙකින් යන්නඑක්වරෙක ලැබුනු මේජීවිතය විදින්න…
රීනා