නැතත් ලෝගුව කරේ ලාගෙන – උපාධිය ගන්නටදුකක් නෑ මට ෆොටෝ එක හැක – පසුව අරගන්නටටිකක් සරසවි බිමේ සුළඟක – පහස විඳගන්නටඇතොත් ඇති. ඒ වුණත් නැති එක – නම් දුකයි හිතකටඅදින් පසු හමු නොවනු ඇත – යහලුවන් එක කැලකටදකින්නටවත් නොමැති වෙයි – සමහරුන් ටික කලකටනමුත් කාලය ඉගිළ යයි අපි – හමුවේවි විගහටඉතින් සුපැතුම් මිතුර,මිතුරිය – සුබම හෙට දිනකට!තාරක ජයතිලක