අඩ සඳ වුවද කළු අහසට මනරම්යසේපාලිකා සුවඳ බිම වැටුණට අඩු නැතියතරවටු නෙතක් ගොළු මුවකට සෑහේයසැමදා නැතත් නුඹෙ වදනද රන් සේය…නිදහස විඳින දඟ කෙහෙරැල් මද පවනේසංකාවෙන් සොයයි නුඹෙ දෑඟිලි තුඩු පහසේනොදැනිම සොයන නුඹෙ රුව මහ දන අතරේනොකියා කියයි නුඹ රැඳි යුරු හිත අස්සේ…නොකියන වදන් ප්‍රේමය ගැන හැමතිස්සේඉඳ හිට වැටෙන පොද වැස්සක සැඟවූයේළඟ හිඳ වැළඳ නොකලද හද රැඳි විලසේප්රේමයෙ තරම දැනුනෙ නුඹ දුරකට ගිය දවසේ…
සුරේඛා