නිතර රංඬු කළේහිත පුරාම තිබුණආදරේට,හැම තැනකදීමපේ උනේ …නුඹේ නමටයි තනි උන වෙලාවට,දොස් කීවේ …මේ තරම් නුඹවසොයනමගේ තනිකමට,අඩුපාඩුකොච්චර තිබුනත්ළඟම හිටියේ …දුන්න ආදරේ ආයෙත්ගන්න බැරි ලෝබකට …ඇත්තටම,ඒ ආදරේ හැටිදනැත්තන් ආදරේ කරන විදිහදඒකමයි තාමත්හිතාගන්න බැරි මට …ගගන ගුරුගේ