සංසාරේ දුරවෙන්නැතිකිසිදා යලි හමුනොවෙනා,මගෙ හීන බොදවෙන්නැතිනුඹ දුරින් දුර ඇදෙනා,මග බලන දෑස්පුරානුඹේ රැව සිත්තම්වෙලා,කදුළු බොදවීයන්නැතිජීවිතේ නැවතිලා…සිහින් වැහි කෝඩයේකදුලු මල් ඉහිරුවා,අහිමි නුඹෙ නෙත් මානේසැංගී පලා,යමි ඉතිං අවසරයිසංසාරෙටත් එහා,ආයෙමත් හමුනොවේහීනෙකින් පවා…රීනා