අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී ඒවායේ ඡායාරූප භාවිතය පිළිබඳව ශ්රී ලංකායේ මාධය කයෂේත්රයේ
දැවැන්ත විවාදයක පවතී. විය ේෂයයන් වසර ගණනාවක සිට සමාජ මාධය හරහා වයාප්ත වන අපරාධ ඡායාරූප
වාර්තාකරණයේදී මාධය සතු වගකීම කුමකද යන්න අපි විමසා බලන විට අපරාධ වාර්තාකරණයේදී ඡායාරූප භාවිතය
තුළින් මහජන අවධානයට ලකිරීම සහ යතාරතුරු දැනගැනීයම් අයිතිය මාධය විසින් ඉටුකරයි. එයහත් යමය සමාජ
වගකීමින් කළ යුතුයි. ඡායාරූප භාවිතයේදී ගැලයපන ආචාරධර්ම මාලාවක අනුගමනය ිරීම වඩාත් වැදගත්.දැන්
සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන පසුබිමක සම්ප්රදායික මාධය ආයතන විය ේෂ වගකීමින් ක්රියා
කළ යුතුයි.මන්ද යත් අපරාධ සිදුවීම් වාර්තාකරණයේදී විය ේෂයයන් ළමුන්, අපරාධ විඳින්නන් සහ සැකකරුවන්යේ
ඡායාරූප භාවිතා ිරීයම්දී ඔවුන්යේ අනනයතාව සුරැකීමට වගබලා ගැනීම වැදගත්. පසුගිය වසයර් මාධය සංවිධාන
ගණනාවක එකතු වී සකසේ කළ “සංයේදී ඡායාරූප භාවිත මාර්යගෝපයේ ය” අනුව, අපරාධ සිේීන්ි වින්ිතයන්යේ
මුහුණු වසන් ිරීම, අඳුරු ිරීම යහෝ පැහැිලි යනාවන යලස දැකවීම අනිවාර්ය කරුණක වුණි.
නීතිය ඉිරියේ සැකකරුවකු, වරදකරු වනතුරු නිර්යදෝෂී වූවකු යලස සැලකීම සිදුයකයර්. ඒ නිසා ඔවුන්යේ
අනනයතාවය වාර්තාකරණයේදී ආරකෂා ිරීම මාධය ආචාරධර්මවල අනිවාර්ය යකාටසි.අපරාධ ඡායාරූප
වාර්තාකරණයේදී ජනතාවයේ දැනගැනීයම් අයිතිය සහ පුේගලයන්යේ යපෞේගලිකත්වය අතර ගැටුමක ඇතිවිය හැිය.
නීතිඥ තිලක මාරපන පවසන්යන්, “ශ්රී ලංකායේ මූලික අයිතිවාසිකම් යටයත් යපෞේගලිකත්වයේ අයිතිය පිළියගන ඇති
බැවින්, මාධය ආයතන යමය උල්ලංඝනය කරන්යන් නම් ඒ සම්බන්ධයයන් අධිකරණ ක්රියාමාර්ග ගත හැි බවයි.
2019 වසයර් හඳුන්වාදුන් “ළමා අපරාධවලදී ඡායාරූප භාවිතය” පිළිබඳ විය ේෂ මාධය ආචාරධර්ම සංග්රහය අනුව:
මෑතකදී සිදුවූ කන්තයල් අපරාධ සිේධිය වාර්තාකරණයේදී සමහර මාධය ආයතන විඳින්නන්යේ ඡායාරූප වසන්
ිරීමින් යතාරව ප්රකා යට පත් ිරීම වියේචනයට ලකවිය. ය ේසේුක වැනි සමාජ මාධය ජාලා මගින් ඡායාරූප ප්රචාරය
වුවද, වෘත්තීය මාධය ආයතන විසින් ආචාරධර්ම අනුගමනය කරමින් ඡායාරූප භාවිත කළ යුතු වන්යන්ය.
අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධයයේදීන්ට පුහුණුවක ලබාදීම අති ය වැදගත් වන්යන්ය.එනම්,
මාධයයේදීන් ඡායාරූප භාවිතයේදී සංයේදී විය යුතු අතර, නිකරුයේ ිත් යේදනාවට පත්කරන යහෝ කුතුහලය පමණක
අරමුණු කරගත් ඡායාරූප භාවිතයයන් වළකී නම් වටී.2025 ඩිජිටල් යුගයේ නව අභියයෝග මාධය හමුයේ පවතී.
එනම් අපරාධ ඡායාරූප කෂණිකව ප්රචාරය වීම හමුයේ වඩාත් වගකීමින් ක්රියා ිරීම සම්ප්රදායික මාධය ආයතනවල
පැවැත්මටද වැදගත් යේ.සමාජ මාධය යේගයයන් අපරාධ ඡායාරූප ප්රචාරය කරන යුගයක, මාධය ආයතන සංයේදී
ඡායාරූප භාවිතයේදී වගකීමින් ක්රියා කළ යුතුය. එමගින් තමන්යේ වි ේවසනීයත්වය හා වෘත්තීයභාවය පවත්වායගන
යා හැිය.
අපරාධ ඡායාරූප වාර්තාකරණයේදී මාධය සතු වගකීම ඉතා වි ාලය. මාධය ආචාරධර්ම අනුගමනය කරමින් යතාරතුරු
සැපයීම සහ විඳින්නන්යේ යපෞේගලිකත්වය රැකීම අතර සමබරතාවය තබා ගැනීම අතයව ය යේ. ඩිජිටල් යුගයේ වඩාත්
වගකීමින් ක්රියා ිරීම සහ මාධය ආචාරධර්ම පිළිපැදීම මාධය කයෂේත්රයේ අනාගතය සඳහා වැදගත් වන බව පැහැිලිය.
රවි ානි යක ාලිකා