Api-Slide-62-1
Api-Slide-69-2
Api-Slide-62-3
previous arrow
next arrow
Api Magazine -

මායාකාරි දවසක්

  දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක් දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම---

Bridal

---

Peacock Hills

---

ශ්‍රී ලංකාවේ සත්ව හි

සත්ව හිංසනය ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ගැටලුවක් වන අතර එය ගෘහාශ්‍රිත සතුන්ට සහ වනජීවීන්ට බලපායි. අලි ඇතුන් සහ ගවයින් වැනි සතුන් කෙරෙහි සංස්කෘතික හා ආගමික ගෞරවය තිබියදීත්, බොහෝ සතුන් නොසලකා හැරීමට---

Bellwood / බෙල්වුඩි

Bellwood. මෙික යන්නම ඔින ගමනක්.ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො---

දියඇලි පාරදීසයක් දිග

සමහර වෙලාවට මට ඕනි කරන්නේ ඇත්තටම හොඳ හුස්මක් ගන්න ඉතින් ඒ වෙනුවෙන් ඕන දෙයක් මට කරන්න පුළුවන්..ඉතිං අද මම කියන්නේ යන්නේ අන්න ඒ වගේ හොද හුස්මක් හොයන් ගිය සුන්දර ලස්සනම ඉසව්වක් ගැනදොළොස්භාගේ දේදුගල---

KABARAGALA HILL

කබරගල  සීතල රාත්‍රියක් කදු මුදුණක ගෙවා දමනවා කියන්නේ ඔිනම සංචාරකයෙක්ගේ සිහනයක්.. ඉතිං එ සිහිනය හඹා යන්න මෙවර මම තොරා ගත්තේ දොලොස්බාගේ කදු පන්තියෙ උසම කදු මුදුණ කබරගල මීදුම සේලයක් වගේ සීතලත් එක්ක---

මිනිසුනේ නුබලාට හදවත

මෙි රට අයිති අපිට විතරයිද?….. මනුෂ්‍ය වර්ගයා උන අපිට විතරමද?….. මෙි ගහා කොළට සතා සිවුපාවුන්ට මෙි රට අයිති නැද්ද?…..දිනෙන් දින මෙි මිහිතලයට අහිමිවි යන සුන්දර අහිංසකයින් ගැන කතා කරන්න---

ශ්‍රී ලංකාවේ වනහරණය

ඉන්දියන් සාගරයේ සුන්දර දිවයිනක් වූ ශ්‍රී ලංකාව කලක් ජීවයෙන් පිරුණු සශ්‍රීක හරිත වනාන්තරවලින් වැසී තිබුණි.  මෙම වනාන්තර බොහෝ අද්විතීය සතුන් සහ ශාක සඳහා නිවහන වූ අතර, ජීවමාන සහ සමබර පරිසර පද්ධතියක්---