Api-Slide-56-1
Api-Slide-56-2
Api-Slide-56-3
Api-Slide-56-3
previous arrow
next arrow
Api Magazine -

KABARAGALA HILL

කබරගල  සීතල රාත්‍රියක් කදු මුදුණක ගෙවා දමනවා කියන්නේ ඔිනම සංචාරකයෙක්ගේ සිහනයක්.. ඉතිං එ සිහිනය හඹා යන්න මෙවර මම තොරා ගත්තේ දොලොස්බාගේ කදු පන්තියෙ උසම කදු මුදුණ කබරගල මීදුම සේලයක් වගේ සීතලත් එක්ක---

මිනිසුනේ නුබලාට හදවත

මෙි රට අයිති අපිට විතරයිද?….. මනුෂ්‍ය වර්ගයා උන අපිට විතරමද?….. මෙි ගහා කොළට සතා සිවුපාවුන්ට මෙි රට අයිති නැද්ද?…..දිනෙන් දින මෙි මිහිතලයට අහිමිවි යන සුන්දර අහිංසකයින් ගැන කතා කරන්න---

ශ්‍රී ලංකාවේ වනහරණය

ඉන්දියන් සාගරයේ සුන්දර දිවයිනක් වූ ශ්‍රී ලංකාව කලක් ජීවයෙන් පිරුණු සශ්‍රීක හරිත වනාන්තරවලින් වැසී තිබුණි.  මෙම වනාන්තර බොහෝ අද්විතීය සතුන් සහ ශාක සඳහා නිවහන වූ අතර, ජීවමාන සහ සමබර පරිසර පද්ධතියක්---

2024-07-11

මෝ හිනි ඇල්ල Mohini falls මෝ හිනි කිවුවා ම ටිකක් මො කදො වගේ නේ ද?… ඇයි ඉතිං යකින්නක්නේ … එතනත් ටිකක් එ වගේ තමයි… ගුප්ත තැ නක්…. හැ ටන් නල්ලතන්නි මා ර්ගයෙ න් සිරිපා වදින්න යද්දි---

24-06-09

උඩවත්ත කැ ලේ උඩවත්ත කැ ලේ – රා ජකීය වන උද්යා නය මහා නුවර udawatta kele- royal forest park මෙ වර කියන්න යන්නේ කො ළපා ට ලෝ කයක පැ ය කිපයක් තනිවුන තවත් මම තනිව ගිය අපුරු ගමනක් ගැ න.. නුවර යන ගො ඩක්---

24-05-11

කටූම්බා බ්ලු මවුන්ටන්ස් හිරු පිබිදෙන්නටත් ප්‍රථම අප ලහි ලහියේ සූදානම් වුයේ ඊසාන දෙසින් හොක්ස්බරි සහ නේපියන් ගංගා වලටත්, බටහිරින් කොක්ස් ගංගාවත්, දකුණින් බූරාගොරාන්ග් වැව්  ඉස්මත්තත්, උතුරුබටින්---

විෂ සහිත ගංජා ශාකයේ

විෂ සහිත ගංජා ශාකයේ ඖෂධීය වැදගත්කම ආයුර්වේද වෛද්‍ය ප්‍රතිකාර පද්ධතිය තුල ඖෂධ වර්ග නිපදවීමේදී ශාකමය ද්‍රව්‍ය යොදාගැනීම ප්‍රධාන වශයෙන් සිදුකෙරේ.  උග්‍ර විෂ සහිත වූ ඇතැම් ශාක කොටස් වලින් පවා ඖෂධ---

Solo Travel

හදවත සොරාගත් එරත්න සමහර වෙලාවට මට ඔිනි උනේ තනියම ඉන්න.. නැත්තමි තනියම ඇවිදින්න , එ වෙලාවට මම හෙවුවෙි සීතලයි මීදුමයි කොළපාටයි විතරමයි.. එ තමයි මගේ ජිවිතේ මම වැඩිපුරම ඇලුමි කරන දේවල් ඉතිං ආයෙත් මම තනිව---

Solo Travel

ඉදිරියට ඇදෙන ලංගම අලුත් බස් රථයේ ඉදිරිපස වමි පැත්තේ ඇති තනි ආසනයේ ඉදගෙන මම බලන් හිටියෙ මගේ ඉදිරියෙන් පෙණෙන මාර්ගය දිහා. මීදුම මැදින් ඇදි යන බස් රථය පදවාගෙන යන්නේ මම යැයි විටෙක මට හිතුනා… ඝන---
Sign up for our newsletter