Api-Slide-62-1
Api-Slide-64-1
Api-Slide-64-2
Api-Slide-64-2
previous arrow
next arrow
Api Magazine -

25-Aug-07

බතලේගල Bible Rock / solo travel මං හිතනවා ඔයාලාට මතක ඇති මගේ කලින් සංචාරය දෙවනගල.. එදා දෙවනගල ඉදන් මම බලන් හිටියා එක්තරා පර්වතයක් දිහා.. මට ඉගිලෙන්න තරමි හිතුන.. එ තමයි බතලේගල නොහොත් Bible Rock---

25-July-10

නිසංසලාගේ චාරිකා දෙවනගල Solo travel බතලේගලට දෙවෙනි වූ- දෙවනගල සොයා තනිව ගිය ගමනක් තමයි අද මම ඔයාලාට අරන් ආවෙි ලස්සන නිදහස් කොළපාට පිරුණු තැනකට ඉක්මනින් යන්න නැතුව උණ හැදිලා වගේ ඉන්නකොට තමයි දෙවනගල ගැන---

මායාකාරි දවසක්

  දිය ඇලි කියන්නෙම හිත් වශි කරගන්නා දෙයක් දිය ඇල්ලක් දිහා බලන් ඉන්න තියනවා නමි මට තවත් ආසම කරන දෙයක් නැති තරමි කොළපාට නිල්පාට එක්ක කිරි සුදු පාට එකතු වෙලා ගෙනෙන චමත්කාර ජනක දර්ශනය හිත නමි ඇත්තටම---

Bridal

---

Peacock Hills

---

ශ්‍රී ලංකාවේ සත්ව හි

සත්ව හිංසනය ශ්‍රී ලංකාවේ සැලකිය යුතු ගැටලුවක් වන අතර එය ගෘහාශ්‍රිත සතුන්ට සහ වනජීවීන්ට බලපායි. අලි ඇතුන් සහ ගවයින් වැනි සතුන් කෙරෙහි සංස්කෘතික හා ආගමික ගෞරවය තිබියදීත්, බොහෝ සතුන් නොසලකා හැරීමට---

Bellwood / බෙල්වුඩි

Bellwood. මෙික යන්නම ඔින ගමනක්.ඇත්තටම මට එහෙම හිතුනා එ කොළපාට ලොකයට ගියාම නුවර ඉදන් අමිපිටිය තලාතුඔය පහු කරලා 20km ගිය තැන හමු වෙන සුන්දර පරිසරයක්. උස් බිමක පිහිටි වැවත් එක්ක තියන කදු ගැටය නිසා බොහො---

දියඇලි පාරදීසයක් දිග

සමහර වෙලාවට මට ඕනි කරන්නේ ඇත්තටම හොඳ හුස්මක් ගන්න ඉතින් ඒ වෙනුවෙන් ඕන දෙයක් මට කරන්න පුළුවන්..ඉතිං අද මම කියන්නේ යන්නේ අන්න ඒ වගේ හොද හුස්මක් හොයන් ගිය සුන්දර ලස්සනම ඉසව්වක් ගැනදොළොස්භාගේ දේදුගල---

KABARAGALA HILL

කබරගල  සීතල රාත්‍රියක් කදු මුදුණක ගෙවා දමනවා කියන්නේ ඔිනම සංචාරකයෙක්ගේ සිහනයක්.. ඉතිං එ සිහිනය හඹා යන්න මෙවර මම තොරා ගත්තේ දොලොස්බාගේ කදු පන්තියෙ උසම කදු මුදුණ කබරගල මීදුම සේලයක් වගේ සීතලත් එක්ක---