Api-Slide-62-1
previous arrow
next arrow
Api Magazine -

2026-02-19

ලොවීනාට ලියූ කවි මුහුදු රළට ඉහළින් ඇති මන්දිරයේරජෙකුගේ හද කැළඹුව ඒ සොඳුරු ඉමේරොඩී කෙල්ලගෙ නෙතඟට බැඳි ප්‍රේම සැරේලොවට හොරා ලියවුණු රහසකි සසරේවයින් ගබඩාවේ සිට ඈ එන තුරුමඋමං මගක් පෑදුණි රහසින් හැමෝටමකුල---

2026-02-18

නොසිතු හෝ මොහොතකමග බැලූ දෑස් පිය වේවී…අවසන්ම හුස්ම පොදෙත්නුඹේ නම ලියවේවී..සිහිනයෙන්වත් නුඹටඉඟියක්වත් නොදේවී..නුඹ හදාගත්ත හිතඒ නිසා නොම පෑරේවී…නිමේෂයෙන් මා අළුවදුමාරය නැගේවී..හමන මද නලෙ---

2026-02-14

සතා හඳුනමි කඳුළු වැස්සට තෙමි තෙමී දුක් කුණාටුවකට හසුවෙලාඅඳුරු ලෝකෙක අතරමං වී සිටියමුත් මග වැරදිලාසතුරු යැයි පෙර සිතු මිතුරු කැල ළඟට විත් සිත සනසලාරුදුරු ඔබගේ ලොවේ මායාවන් වෙතින් ආවෙමි පලාඑසේ සිටි මා---

2026-02-09

දස වසක් ඇවෑමෙන්… දහසක් බාධා ආවත් එක් සිත් රන්දානුඹවම පතා මුලු හද සෙනෙහස බන්දාරන්මුදු දමා කැන්දාගෙන පෙරදාගෙවිලා දස වසකුත් නොදැනිම මෙදා…ආදුර ආපසු බලන්නට අවැසිම නැති හින්දාගෙවිගිය ඒ දවස්---

2026-02-05

නෙත් අතරේ හිරවුණු හීනය අමතක නොවෙනමතකයක්හිතේ පතුලෙමසඟවලා …මැකී නොමැකෙනහීනයක්නෙත් අතරේහිර වෙලා …හිමිකමක් ඇතිඅයිතියක් නැතිදන්නවද ඒ …නුඹ වෙලා ……ගගන ගුරුගේ---