February 11, 2024
පරවි යාලුවා පුංචි දුවලා පුතාලා දන්නවාද අද කතාව කා ගැනද කියලා ? අද කතාව පරවියෙක් ගැනයි. සීත කාලය නිසා කුරුල්ලන්ට කෑම හොයා ගන්න එක නම් ලේසි පහසු දෙයක් නෙවෙයි. පියාඹලා යන ගමන්, හොයන්නෙ කන්නට යමක් තියනවාද කියලා . ඔහොම හෙමින් පියාසර කරමින් ඉන්න පරවියා දකිනවා කෑම තියන තැනක්. හෙමින් කිට්ටු වුණා ,බිම පුරාම කෑම. හරිම