Api-Slide-62-1
previous arrow
next arrow
Api Magazine -

2026-02-15

ශ්‍රී ලාංකේය සිනමාවේ නයිට් රයිඩර්ගෙන් නතාරි ලාංකේය වෙළඳ දැන්වීම් නිර්මාන කර්මාන්තයේ සම්මානනීය අදියුරුවරයෙකුවශයෙන්, ලාංකේය සිනමා කර්මාන්තයේ අද්විතීය තිර රචකයෙකු වශයෙන්,අදියුරුවරයෙකු වශයෙන් මෙන්ම...

2026-02-12

ශ්‍රී ලංකාවේ රුපියල අවප්‍රමාණය සහ එය ශ්‍රී ලාංකික පවුල් සඳහා වන බලපෑම සහ පිළියම් ශ්‍රී ලංකා රුපියල පහත වැටීම රට පුරා සාමාන්‍ය පවුල්වල දෛනික ජීවිතයට දැඩිලෙස බලපා ඇත. කලක් දුරස්ථ ආර්ථික ගැටලුවක් ලෙස...

2026-02-11

ආපදාවට ලක් වූවන් PTSD තත්වයට ගමන් කරයි ද? පසුගිය කාලවකවානුව තුළ දී ශ්‍රී ලාාංකිකයන්ට මුහුණ දීමට සිදු වූයේ අති දුෂ්කරකාලවකවානුවකට ය. එහිදී ඇතැමුන්ට තම සමීපතමයන් අහිමි වූ අතරම තමා ඉතාමත් උත්සහයයන්...

2026-02-10

පැන්සල සහ වර්ණ අතරින් ජීවිතය දකින මගේ කලා චාරිකාව   කුඩා කාලයේ සිටම මා තුළ චිත්‍ර කලාව කෙරෙහි තිබුණේ සහජ ලැදියාවකි. එයමා සිතාමතා තෝරාගත් දෙයකට වඩා ස්වභාවිකවම මා හා බැඳුණු කුසලතාවයකි.මට අවස්ථාවක්...

2026-02-08

සමාව දීමට ඇති නිහතමානී ධෛර්යය සමාව දීම යනු මිනිස් හදවතකින් ඉල්ලිය හැකි අතිශය දුෂ්කර දේවලින් වලින්එකකි. ඊටහේතුව සමාව දීම තුළ ගැබ්වුණු සැබෑ අර්ථය අපට නොතේර්‍රීම නිසානොව, එය ක්‍රියාත්මක කිරීමට අප තුළ ඇති...

2026-02-06

"Avatar" සගීත කණ්ඩායමේ සම්මුඛ පරීක්ෂණයේ ප්‍රශ්නාවලිය Q). ඔබ පුද්ගලයෙකු වශයෙන් ඔබව දකින්නෙ කුමන අයුරකින්ද යන්නපිළිබඳව සඳහනක් කරමු.මම ව්‍යාපාරිකයෙකු විදිහට තමයි වෘත්තීමය ජීවිතේ ආරම්භ...

2026-02-04

ශා#$ක&ම යන*? ශා#$ක&ම යන පද ,ෙ වචනා&ථය 1මසා බැ5 6ෙ 7 “ශා#$” යන පද යෙ # සෙ ත ලෙ සද “ක&මය” යන පද යෙ # :යාව ය#නද අ&ථ කථනය කළ හැ>ය. ඒ අන@ව ශා#$ක&ම යන@ය6 >A සෙ තB ශා#$යB ලබා...

2026-02-03

2026: මේ අවුරුද්දේ Move වෙන්න සූදානම්ද?...

2026-02-02

ඔබේ බුද්ධියත් මාධ්‍යයට බදු දී තිබේද? ඔබ කඩයකට බොස් බකාළ පැහැති අව් කණ්ණාඩියක් මිලදී බෙන පැළඳෙත්බතාත්, ඔබට මුළු බලෝකයමබපබනන්බන් බකාළ පැහැබයනි. අහස බකාළ පාටය, වලාකුළු බකාළ පාටය.නමුත් ඇත්තටම බලෝකයබකාළ...

2026-01-31

සීගිරිය Solo Travel කූවෙිරගේ ආලකමන්දාව, කාශ්‍යපගේ අහස් මාලිගය. එක හරි අපූරු නමක්මෙි නම යෙදෙන ලො⁣කයේ අටවෙනි පුදුමය ලෙස සැලකෙන එ සුන්දර මහා පර්වතරාජයාව දැකගන්න මම මෙවරත් තනිවම පිටත් උනේ මෙි වසරේ මුල්ම...

2026-01-30

ඩූම්ස්ක්‍රෝලිං (Doomscrolling) අඳුරු ආකල්පයය ඇතැම් රටවල් වයස අවුරුදු 16න් පහළ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම්කිරීමේ අණ පණත් හඳුන්වා දෙමින් සිටියි. එය මේ ඩිජිටල් යුගයේ තරුණ පරපුරඅතර නිහඬව පැතිර යන නව...

2026-01-28

ආදරවන්තයන්ගේ දිනය – ආදරය, සෙනෙහස සහ මානව සබඳතා සැමරෙන දිනය පෙබරවාරි 14 වන දින ලොව පුරා ජනතාව විසින් සැමරෙන ආදරවන්තයන්ගේදිනය (Valentine’s Day) ආදරය, සෙනෙහස, විශ්වාසය සහ මානව සබඳතාවටිනාකම මතක් කරවන...

2026-01-18

ශ්‍රී ලාංකික තරුණ පරපුර සැබෑ ලෝකයට සූදානම්ද? සෑම තරුණ පරම්පරාවක්ම ජාතියක බලාපොරොත්තුව රැගෙන යන අතර ශ්‍රීලංකාවද ඊට වෙනස් නොවේ. අද තරුණ පරපුර ජවසම්පන්න, නිර්මාණශීලී සහඅභිලාෂයෙන් පිරී ඇත. ඔවුන් විශාල...

2026-01-15

HELP THE MOTHERLAND ලක්මවට සවියක් වෙන්න මවුබිමට දිරියක් වෙන්න පසුගියදා ලන්ඩනයේදීබ්‍රිතානයේ ශ්‍රී ලාංකිකයන් විසින් සංවිධානය කල හරි අපුරු වැඩක්අතිසාර්ථකව නිමාවට පත්වුණා. ඒ අනෙකක් නොව “ලක්මවට...

2026-01-14

න”තන යෙ & අ (ෙ කම +කග&නා කලා පව1ල වයස අව%&’ අ ටෙ * න,තනය ආර0භ කළ චල6 7 8භා:ව; අද වන =ට >&ව?ය@, න,තන ABC6ය@ සහප, Fෙ ෂකව?ය@ ලෙ ස Hෙ Iය න,තන කලාවට දායක වන කලාකා?6යJ. Kවන...

2026-01-11

නව වසර සාර්ථකව සැලසුම් කරන්නේ කෙසේද? නව වසරක් ආරම්භ වීම අපගේ ජීවිතයට නව අවස්ථා, නව බලාපොරොත්තු සහ නව අභියෝග ගෙන එන විශේෂ කාලයකි. පසුගිය වසරේ සිදු වූ දේවල් විමර්ශනය කර, ඉදිරියට යාම සඳහා හොඳ සැලැස්මක්...

2026-01-10

මේ වසරේ සිට එක්සත් රාජධානියට අළුත් යුගයක්. 2026 වසර උපත් මරණ අනුපාතිකය සම්බන්ධයෙන් එක්සත් රාජධානියට “හැරවුම්ලක්ෂයක්” වනු ඇතැයි විශේෂඥයන් කණ්ඩායමක් අනාවැකි පළ කරනවා. ඔවුන්සදහන් කරන්නේ මෙම වසරේ සිට...

2026-01-09

2026 දී restart වෙමු අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු රැකියාවක්නැත්නම් මිතුරෙකුගේ වෙන්වීමක් වෙන්න පුළුවන්.එතකොට අපිට...

2026-01-08

මාස 6කට කලින් Remortgage process එක පටන් ගත යුතු ඇයි? Smart Homeowners’ Smart...

2026-01-07

දකින දේ විශ්වාස නොකරන 2026: තාක්ෂණයේ මායාවට අසු නොවී ඉන්නේ කොහොමද? අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක්. අපි හැමෝම මේදවස්වල ඉන්නේ 2025 ටසමුදීලා 2026 පිළිගන්න ලොකු උද්යෝගයකින්. හැබැයි අපි...

2026-01-06

“ ධර්මයුද්ධය 2 “ ~ දෙවෙනි වේනම් හිරු අරුණමයි පිය සෙනෙහෙට… ~කැළණිය විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය සාක්ෂාත් කරගෙන ඉන් අනතුරුව ජාතික චිත්‍රපටසංස්ථාවේ සිනමාකරණය පිළිබඳව උපාධිය හදාරා ඉන් නොනැවතී...

2026-01-04

ලැබුවා වූ 2026 නව වසර සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ​නව වසරක් උදාවීම යනු හුදෙක් දින දර්ශනයක පිටුවක් පෙරළීම පමණක් නොව,අපේ ජීවිතවල අලුත් පරිච්ඡේදයක් ආරම්භ කිරීමට ලැබෙන මහගු...

25-12-17

බොරුවක බලපෑම බබොරු කීම, මුසොවොදය, අසත්‍ය පැවැසීම යනු ආගමට, සමොජයට, සංස්කෘතියට, දර්‍ර්ශනයට ආදී බේ ඕනෑම බදයකට අනුව වැරදි බමන්ම සිදු බනොකළ යුතු ක්‍රියොවක් බවට හදුනොබගන තිබේ. නමුත් සමහර අවස්ථොවන් වලදී යේ...

25-12-15

කාලය ‘කූල්’ එකේ කළමනාකරණය කරමු! දැන් කාලේ රස්සාවක් කරන ගමන් යුනිවර්සිටි යන එක සුලභ දෙයක්. ඒත් ඒ දෙක අතරේ සමබරතාවක් තියාගන්න එක ලේසි නැහැ. උදේ රැකියාව, රෑට පාඩම් වැඩ… මෙහෙම දුවන...

25-12-14

ප්‍රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂාව පිළිබඳ දැනුවත් වෙමු…… ප්‍රජා පාදක මැදිහත්වීම් සහ සමාජ ආරක්ෂාව ( Community Based Intervention & Social Protection) යනු දරිද්‍රතාවය තුරන් කිරීම...

25-12-09

“මාරියා” මිරිඟුවක් ද සන්තක විට මෛතූන්‍ය…? Dancing Stars, නිකිණි වැස්ස, Happy Birthday, 1970 Love Story වැනි ජනාකර්ෂණීය මෙන්ම ගුණාත්මක භාවයෙන්ද තෘප්තිමත් සිනමාපටයන් නිර්මාණය කරමින් හෙලවුඩ් සිනමා...

25-12-05

අභියෝග සඳහා සූදානම් වීමේ වැදගත්කම ජීවිතය කියන්නේ අපූරු මාර්ගයක්. බලාපොරොත්තු උනාටත් වඩා ලස්සන මතකයන් වගේම අපේක්ෂා නොකළ වක්‍රතා සහ අවස්ථාත් මේ ගමන් මාර්ගයේ හමුවී ඇති .ඉදිරියට මුණගැහෙන්නට ඇති. පෞද්ගලික...

25-12-03

...

25-11-22

මැතිවරණ පොරොන්දු කඩකරමින් බදු ගහන්න සූදානම් වන ආණ්ඩුව මේ දවස් වල ශ්‍රී ලංකාවේ 2026 වසර සදහා වන අයවැය විවාදය පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන නිසා “අයවැය” ගැන ලෝකේ පුරාම ඉන්න ශ්‍රී ලාංකිකයන්ගේ උන්නදුව...

25-11-20

ක්‍රිප්ටෝ කරන්සි කියන්නේ මොකක්ද? ක්‍රිප්ටෝ කරන්සි යනු ඩිජිටල් (Digital) හෝ අන්තර්ජාලය තුළ පමණක් පවතින මුදල් වර්ගයකි. මෙය බැංකුවක් හෝ රජයක පාලනයකින් තොරව ක්‍රියාකරන, පරිශීලකයන් අතර සෘජු ගනුදෙනු සඳහා...

25-11-18

ඡායාරූපයක සැඟවුණු සන්සුන්ස ල ෝකය දිලෙන්ස දිෙ කාර්යබහු වෙ ල ෝකලේ, මිනිසාට මාෙසික ආතතිය යනු නුහුරු ලෙයක් ලොලේ. රැකියාලේ පීඩෙය, පවුලේ ගැටලු, සහ ජීවෙ අභිලයෝග හමුලේ සිත සන්සුන්ස කර ගැනීම අෙ ලබාලහෝ ලෙලෙකුට...

25-11-15

වරද සැමදාම වරදක් විය යුතුම ද? වරද එසසේත් නැතිනම් වැරැද්ද යන වචනය ඇසූ සැනින් ඕනිම සෙසනක්සේ සිතට කුතුහලයක් ප්‍රමුඛ වූ බියක් දැසනන්නට ගනී. එය එසසේ වන්සන් සියල්ලක්ම පාසහේ වරදට මහා බියක් දක්වන නිසාසවනි...

25-11-14

එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය. එක්සත් රාජධානියේ දේවි ආදි ශිෂ්‍යාවන්ගේ සංගමය (Devi Past Pupils’ Association of the United Kingdom – Devi PPA UK) 1991 දී එක්සත් රාජධානියේ පදිංචි වූ ආදි...

25-11-13

Facebook Monetization ඔන්න අද අපි අරගෙන ඇවිත් තියෙනවා මේ දවස් වල trending ම මාතෘකාවක් ඉතින් ඔයාලත් මේක කියවලා අපි Magazine හා එක් වෙනවාට ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි.ඩිජිටල් ලෝකයේ අන්තර්ගත නිර්මාණය...

25-11-12

කාන්තා පාර්ශ්වය ලුහුබඳින CTS වයස අවුරුදු 30-60 අතර වූ බොහොමයක් කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයක් ලෙසට CTS හෙවත් Carple Tunnel syndrome තත්ත්වය හැඳින්විය හැක. ලෝක ජනගහනයෙන් 4.25% ක පිරිසක්...

25-11-08

ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ එහි මාධ්‍ය නියෝජනය පිළිබද දැනුවත් වෙමු… අප ලෝකය දකින ආකාරය හැඩගැස්වීමේදී මාධ්‍ය බලවත් කාර්යභාරයක් ඉටු කරයි, එයට අපි ස්ත්‍රී පුරුෂ භාවය (Gender) තේරුම් ගන්නා ආකාරයද...

25-11-07

ගුරු හදක සිතුවිලි ගුරු ගෝල බැඳීම යනු හුදු විෂය දැනුම හුවමාරුවකට පමණක් සීමා වූවක් නොවේ. එය මානව සබඳතා අතර ඇති පූජනීයම බැඳීමක් වන අතර, එහි හරය වී ඇත්තේ ගුරුවරයා තම ගෝලයන් කෙරෙහි දක්වන අසීමිත ආදරය...

25-11-06

අනුන්ට වලවල් නොකපා, තමන් ගොඩ එන්න….. සැබෑ දියුණුවේ රහස – අන්‍යයන් පරදවා නොව, තමා දිනා ගැනීමයි…. ​ලෝකය දිනෙන් දින තරඟකාරී වෙන බව ඇත්ත. අපේ අරමුණු කරා යන ගමනේදී, අපට විවිධ බාධක සහ...

25-11-05

රැයක් හෝ පැයක් රැයක් හෝ පැයක් ~ නොබිඳෙන පතිකුලයේ අරුමැසි හාස්කම ~ "ධම්ම ජාගොඩ රංග ශිල්ප ශාලිකාවේ" රංගවේදය හදාරා ඉන් නොනැවතී ඉන්දියාවේ මුම්බායි හී “National Institute of Film...

25-11-04

එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම – දෙවන සාකච්චාව එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයන් සඳහා Inheritance Tax (IHT) පෙර සැලසුම් කිරීමේ වැදගත්කම...

25-Oct-20

AI තාක්ෂණය අප නරක ලෙස භාවිතා කළහොත් අද ලෝකයේ වේගවත් වර්ධනය වෙමින් පවතින තාක්ෂණයක් වන්නේ කෘත්‍රිම බුද්ධිමත් (AI) ය. AI නිසා අපගේ ජීවිතය පහසුකම් සහිත වන අතර වෛද්‍ය, ගුරුත්ව, ගණිත, වාණිජ හා විනෝද...

25-Oct-18

දිළිදුබව මිනිසාගේ ස්වයං පළදනාවකි Home /...

25-Oct-14

ජීවිතය සමරන්න, ලැබෙන හැම ඇසිල්ලේ.. අපි හැම කෙනාටම තමන්ටම ආවේණිකවූ ජීවන රටාවක්, ගති පැවතුම් ස්වභාවයක්, අනන්‍යතාවක් තියනවා. මෙකී සාධකත්, නොකී යම් යම් සාධකත් පදනම් කරගෙන අපි අපේම කියලා ගමනක යෙදෙනවා...

25-Oct-10

යුතුකමේ දිනයේ යුතුකමට ඔබට ඇරයුම් Home /...

25-Oct-09

ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා ශ්‍රී ලංකාව තුළ ක්‍රමවත් මැතිවරණ ක්‍රියාවලියක් උදෙසා E – Voting හදුන්වා දීමේදී පවතින අභියෝග ලොව පුරා සිටින ජනතාවට මැතිවරණවලට සහභාගී වීමට...

25-Oct-06

තාක්ෂණය විසින් ගිලගන්නා ලන්ඩන් අනන්‍යතාවය Home /...

25-Oct-04

එක්සත් රාජධානියේ උරුම බද්ද එක්සත් රාජධානියේ උරුම බද්ද (Inheritance Tax) – පළමු සාකච්චාව ශ්‍රී ලංකාව තුළ inheritance tax නොතිබීම නිසා, UK හි පදිංචි ශ්‍රී ලාංකිකයන්ට මෙය අලුත් කරුණු කිහිපයක්...

25-Oct-01

දෑවැද්දද් මිල සම්ප්‍රදායික විවාහයක් සමඟ බැඳුණු දෑවැද්ද, ශ්‍රී ලාාංකික සමාජයයහි දිගු ඉතිහාසයක් සහිත සම්ප්‍රදායකි. යකයසේ යවතත්, නූතන සමාජයේ යමම සාංකල්පය විශාල යවනසේකම්ප්‍වලට භාජනය වී ඇත. සේී-පුරුෂ...

25-Sep-16

උපන් මස සහ අපගේ ජීවිතය අපි මේ ලෝකයට ආවේ විවිධ මසකදීය. සමහරවිට අපගේ උපන් මස අපගේ හැඳුනුම්පතේ මූලික තොරතුරක් පමණක් ලෙස පෙනුනත්, බොහෝ කලාපවල සංස්කෘතික, ආගමික සහ ජෝතිෂ්‍ය විශ්වාසයන් අනුව එය අපගේ ජීවිතයට...

25-Sep-10

පාඩම් මතක තබා ගැනීමට පහසු ක්‍රම 5ක් පාඩම් කරන දේවල් මතක තබා ගැනීම කියන්නේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. වෙලාවට විභාගයට ලියන්න යනකොට පාඩම් කරපු දේවල් අමතක වෙනවා. ඒත් බය වෙන්න එපා! මේකට හොඳ විසඳුම්...