~ අපරිමිත දාරක ස්නේහයෙන් නිර්මිත අභිවන්දනීය මාතෘත්වයේ සිනමාත්මක ප්‍රතිරූපණ ය ~ ගෙවීගිය වර්ෂ 1961 දී පටන් ගෙවීයන වර්ෂ 2025 ඇරඹුම සනිටුහන් වන මේ කාලවකවානුව වන විටත් පුරා දශකයන් සයක් පුරාවටම ශ්‍රී ලාංකේය කලා කෙත සකලවිද ආක්‍යානයන්ගෙන් යෙහෙන් අස්වද්දනු රිසියෙන් මෙන්ම ඉන් නොනැවතී ශ්‍රී ලාංකේය අනන්‍ය කලා කෞශල්‍යයන් ගෝලීය විස්කෘත ක ලා කෞශල්‍යයන් ඉදිරියේ විරාජමාන වනු දකිනු රිසියෙන් අඛන්ඩව අනවරතව සාහිත්‍යවේදියෙකු, ගත් කතුවරයෙකු,
Read more