Api-Slide-62-1
previous arrow
next arrow
Api Magazine -
2026 දී restart වෙමු අපි හැමෝටම කිසිම දවසක නොහිතපු විදිහට ජීවිතේ තනිවෙච්ච අත්දැකීම්තියෙනවා.සමහර විට ආදරය අහිමිවීමක් නැත්නම් අපි ආස කරපු Read more
මාස 6කට කලින් Remortgage process එක පටන් ගත යුතු ඇයි? Smart Homeowners’ Smart Moveබොහෝ homeownersලා තමන්ගේ mortgagedeal එක අවසන් වෙන්නේ කවදද කියලා සැලකිල්ලට ගන්නේ අන්තිම මොහොතේ. ඒ වෙලාවේ remortgage කරන්න ගියාම, බොහෝ විට සිදුවෙන්නේ StandardVariable Rate (SVR) එකකට මාරු වීම. SVR කියන්නේ, ඔබ කලින් ගෙවපු fixedrate එකට වඩා ඉහළ interest rate එකක් , ඒ කියන්නේ unnecessary, වැඩි monthlypayments.මේ situation එක avoid කරන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි, ඔබගේ වත්මන් fixed-rate mortgagedeal එක අවසන් වීමට මාස 6කට කලින් remortgage planning ආරම්භ කිරීම.අනාගතය අපිට පෙර දැනගන්න බැරි වුණත්, ඒකට සූදානම් වෙන්න නම් අපිට පුළුවන් මාස 6කට කලින් remortgage ගැන හිතන්න පටන් ගත්තොත්,rate ඉහළ යාමෙන් ඔබව ආරක්ෂා කරගන්නත්, තීරණ නිසි ලෙස සහ සන්සුන්වගන්නත් හැකියාව ලැබෙනවා.ඇයි මාස 6කට කලින් remortgage ආරම්භ කිරීම වැදගත් වෙන්නේ?අන්තිම මොහොතේ remortgage කිරීමේදී බොහෝ දෙනා කලබල තීරණ ගන්නවා.Rate ඉහළ ගිය වෙලාවක deal එකකට එකඟ වීමට සිදුවීම, හොඳ අවස්ථා මඟහැරීම, හෝ තාවකාලිකව SVR එකට මාරු වී අවශ්‍ය නොවන වැඩි ගෙවීම් කිරීම වැනි ගැටලු මෙතැනදී ඇතිවෙන්න පුළුවන්.ඒ වෙනුවට, මාස 6කට කලින් කටයුතු ආරම්භ කළොත්,rate එකක් කලින්ම තෝරා secure/lock කරගන්න පුළුවන්. එමඟින් අනාගතයේදී rate එක ඉහළ ගියත් ඔබට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ වගේම, lender නීති, ගාස්තු,valuation අවශ්‍යතා වැනි දේවල් හොඳින් සලකා බැලීමටත්, අවශ්‍ය ලේඛන සකස්කරගැනීමටත් ප්‍රමාණවත් කාලයක් ලැබෙනවා.කෙටියෙන් කියනවා නම්,remortgage එක කලබලෙන් ගන්න තීරණයක් නොව, හොඳින් සැලසුම් කළ මූල්‍යතීරණයක් බවට පත්වෙනවා.Remortgage process එක smart විදිහට කරන්නේ කොහොමද?STEP 1: Deal end date එක confirm කරන්න ඔබගේ current fixed-rate deal එක අවසන් වන දිනය check කරන්න Read more
දකින දේ විශ්වාස නොකරන 2026: තාක්ෂණයේ මායාවට අසු නොවී ඉන්නේ කොහොමද? අලුත් අවුරුද්දක් කියන්නේ අලුත් බලාපොරොත්තු ගොන්නක්. අපි හැමෝම මේදවස්වල Read more
“ ධර්මයුද්ධය 2 “ ~ දෙවෙනි වේනම් හිරු අරුණමයි පිය සෙනෙහෙට... ~කැළණිය විශ්වවිද්‍යාලයෙන් සරසවි අධ්‍යාපනය සාක්ෂාත් කරගෙන ඉන් අනතුරුව ජාතික Read more
අපි ට 6ක් 2026 ජනවාරි වෙනකොට අපි Magazine එකට අවුරුදු 6 ක්.ඇත්තටම කිව්වොත් මේක කන්ඩායමක් එකමුතු වෙලා කරන වැඩක්. ලෝකයේ Read more
ලැබුවා වූ 2026 නව වසර සැමට සාමය, සතුට පිරි සුබ අලුත් අවුරුද්දක් වේවා! ​නව වසරක් උදාවීම යනු හුදෙක් දින දර්ශනයක Read more
සංසාර ප්‍රේමය පෙම් නාද නින්නාද දුන් ලොවේ මිහිරිතමතුම් ආල දම් පිරූ රන් සිතේ සොඳුරුතමගුම් දිදී උන් බිඟුන් පැරදවූ නිතැතින්මනිම් නොවූ Read more
නව අවුරුද්ද – 2026 දදවියන් වහන්දසේදේ ආද ෝකය සමග ජයගන්න වසරක් දේවා!!! ගිය වසදරහි දේදනා, පරාජයන්, අප සඟවා ගත් කඳුළු දිය Read more
සුන්දර සංවාදයක ඇරඹුම මෙතෙක් කලක් අප බොහෝ බෞද්ධ මනෝවිද්‍යාත්මක කරුණු සාකච්ඡා කළෙමු. අපි Magazine බෞද්ධ ලිපි මාලාව ආකල්ප සංවර්ධනය සඳහා Read more