Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

බඹර වසන්තේ

බඹර වසන්තේ

යතසෝමා (1997), Blendings (1997), අනුරාගතේ අනන්තය (2000), සඳ යහනට

(2000), කළු සුදු මල් (2000), එක මලක තෙති (2006), අපි මැතරන්තන නෑ

(2014), ශ්‍රී වික්‍රම (2023) ගිණි සිළු (උසාවි නිතයෝගයක් නිසාතවන් ප්‍රදර්ශනය

වාරණය වුණි) ආදී ජනාකර්ෂණීය තමන්ම විචාරක සම්භාවනාවට ොත්‍ර වූ

සිනමාපටයන් රාශියක් ශ්‍රී ලාාංතක්ය සිනමා වංශකතාවට ධායාද කරනු ලැබූ

ප්‍රවීණ තිරපිටෙේ රචකතයකු අදයයක්ෂකවරතයකු තමන්ම නිෂ්පාදකවරයයකුද

වන තමාහාන් නියාස්මහතා විසින් අදයයක්ෂණය කරනු ලැබූ නවතම

සිනමාපටය වන්තන් ” බඹර වසන්තේ ” සිනමාපටයයි.

වයයෝවෘද්ධ ධනවේ තේ වතු හිමිකරුවකු වූ ක්ිෆර්ඩ් නැමැත්තාතේ රූමේ

දියණිය වන ඉෂාරාව මැර කන්ඩායමක් විසින් පැහැරගැනීතේ සිද්ධියකින්

සිනමාපටතේ ධාවනය ඇරතඹන අතර ඇය යක්න්රයකාටගත් සිද්ීන් සහ ඒවාතේ

නිර්ඩිත පුද්ගලයන් ඇසුරුයකාටයගන සිනමාෙටය ඉදිරියට ධාවනය තේ.

හුස්මකින් ඇරඹී හුස්මකින් නිමවන යකටිකාලීන මිනිස් ජීවිතය තුළ තෘෂ්ණාව

නැතයහාත් ආසක්ත භාවය නැමැති පාරයභෞතික යයදවුයම් කාර්‍යභාරය සිනමා

පටය තුළින් මැනවින් විග්‍රහ කිරීමට තිර පිටපත් රචකයා සහ සිනමාකරුවා සමර්ථ

වී ඇති බැව් එය අවදානයයන් නරඹා යටියපළ කියවාගන්නා කා හට වුවද

ප්‍රතයක්ෂ වනවා යනාඅනුමානය.

සිනමාපටයේ ප්‍රදාන රංගන ශිල්පීන් විසින් මිනිස් චිත්ත සංතානය තුළ

නිරන්තරයයන් හටගන්නා වූ අතිශය සියුම් සංකීර්ණ භාවාත්මික ප්‍රකාශනයන්

වඩාත් තාත්වික අයුරින් යගනහැර පෑම සිනමාපටය රාමුගත වන ආකයානය තුළ

ඉහත සඳහන් කරන ලද යටියපළ වඩාත් යහාඳින් සන්නියව්දනය කිරීමට මහත්

රුකුලක් වී ඇති බැව් පැහැදිලිව යපනීයයි.

මීට අමතරව සිනමාපටයේ අතියර්ඛ රංගන ශිල්පීන් විසින්ද චිත්‍රපටය තුළ ඉදිරිපත්

කරන්නා වූ යථාර්ථවාී රංගනය ප්‍රදාන භූමිකාවන් ඉදිරිපත් කරන්නා වූ රංගන

ශිල්පීන්යේ භාවාත්මික ප්‍රකාශනය සමඟින් මැනවින් අතිච්චාදනය වී ඇති බවද

සිතිය හැක.

රංගන ධායකත්වය

චන්න තෙතර්ඩරා

ගතේෂා තෙතර්ඩරා

ජගේ ගලප්ෙේති

චංචලා වර්ණසූරිය

බුද්ධික ජයරත්න

තනාෂා හතරසිාංහ

නන්දන යහට්ටටිආරච්චි

තටඩී විදයාලංකාර

අරුණ රූෙසිාංහ

චරක තුෂිර

කුමාර තිලකරේන

සුනිල් තහ්රේ

ජීවක සේෙේ

දිල්කි ියනතේ

නිලුපුල් තනේතිකුමාර

අජන්ත පුෂ්පකුමාර

තරක්ස්තකාඩිප්පිි

උොි කීර්ඩතිතස්න

කැමරාකරණය,

කලා අදයයක්ෂණය, අංගරචනය හා සංස්කරණය යන සිනමාපටයක ප්‍රාදාන සංර

චකයන් අතර පවත්නා මනා පෑහීම යේක්ෂක මන තුළ

උද්යව්ගකාරී එල්පබගැනීමක් හටගැන්වීමට සමත්වන බැව් යනාවළහා කිවයුතුය.

සිනමාපටය තුළ අන්තර්ගත ගීතයන් හා එහි මුල සිට අවසානය වන

යතක් දාවනය වන මියුරු භාවාත්මික පසුබිම් සංගීතයත් සිනමාපටතේ කථා

යත්මාව සමඟින් අපූර්ව යලස ඒකාත්මික වීම යේක්ෂකයා හා සිනමාපටය

අතයර් හටගන්නා සියුම් සන්නියව්දනය වඩාත් ත්‍රීව කරන බව ප්‍රකාශ කිරීමට

කැමැත්යතමි.

ගීතරචකයන් සහ සාංගීත අදයයක්ෂකවරයා අතර ඇති අයනයෝනය අවයබෝධය

හා සුසංයයෝගය උක්ත කාරණාවට මං සැලසූ

බව සිනමාපටය අවදානයයන් රසවින්දනය කරන්නා වූ කා හට වුවද

යහාඳින් අවතබෝධවන්නට ඇති බව යනාඅනුමානය.

නිෂ්පාදන ධූරාවලිය

නිෂ්පාදනය | ටී. ටී. නත්ෂ්

අදයක්ෂණය | තමාහන් නියාස්

කතාව, තදබස්සහ තිර රචනය | ජගේ ගලප්පත්ති

කැමරා අදයයක්ෂණය | තක්. ඩී. දයානන්ද

සහය කැමරාකරණය | හර්ඩෂණ කරුණාතිලක

අතිතර්ඩඛ කැමරාකරණය | යාො විතේබණ්ඩාර

සංගීත අදයයක්ෂණය | නීල් වර්ණකුලසූරිය

බඹර වසන්තේ ගීතතේ සාංගීත අදයයක්ෂණය | ෆර්ඩහාන් ශාන්

ගීත රචනය සහ කලා අධයක්ෂණය | මල්ලවතගදර සුනිල් ආනන්ද

සහය කලා අදයයක්ෂණය | නීල් රවින්ර, ප්‍රීප් ලාංකා, ප්‍රතබෝධ යස්නාරත්න සහ.

ධනංජය අලහතකෝන්

අංග රචනය | ගයනි සතරසිාංහ

සහය අාංග රචනය | සජිේ මධුරාංග

වර්ණ සංයයෝජනය | ආනන්ද බන්ඩාර

සංස්කරණය | අනුර බන්ඩාර

ශබ්ද සාංකලනය සහ තදබස්ෙටිගතකිරීම | සුසන්ත ධර්ඩමප්‍රිය

5.1 ශබ්ද සාංකලනය | සාංගීතා

නිෂ්පාදන කලමනාකරණය | මිේ ප්‍රසන්ත සහ ලිේ ගලප්පත්ති

සහය අධයක්ෂණය | සුතනේ රසාාංග

සටන් අදයයක්ෂණය | තටඩී විදයාලංකාර

නර්ඩතන අදයයක්ෂණය | ශා තෙතර්ඩරා

විතශ්ෂ දෘශය ප්‍රතයෝග | වික්‍රම දීගල්ල

මාදයය සම්බන්ීකරණය | ඇන්ටන් තේ. ෆර්නෑන්ු

ගීත ගායනය | උතර්ඩෂා රවිහාරි, මාරිතයෝ ආනන්ද, සුරාංග ද සිල්වා, අිලා

නදීශානි, නීල් වර්ණකුලසූරිය සහ ජගේ ගලප්පත්ති

” බඹර වසන්තේ ” සිනමාපටය අධයක්ෂණයතකාට පුරා දශකයන් හතක්

ඉක්මවූ යහලවුඩ් සිනමා වංශකතායව් තවමේ සක්‍රියව නිර්මාණකරණතේ නියුතු

තමාහන් නියාස්නම් නිහතමානී යසාඳුරු කලාශිල්පියා හට

යහලවුඩයේ ීප්තිමත් යහටක් අයප්ක්ෂා කරන්නා වූ සුවහසක් යද්ශීය හා වියද්ශීය

සිනමායලෝලීන්යේ මනයදාළ පිනවීමටත් බුද්දිය අවධි කිරීමටත් මතු

අනාගතයේීද ඉඩ ප්‍රස්ථාව උදායව්වායි එක සිතින් පතන්යනි…

සැකසුම | හිරාන් ගමතේ

Sign up for our newsletter