Api-Slide-53-2
Api-Slide-53-1
previous arrow
next arrow

සංසාරේ දවසක

දවසක හමුවෙලා 

කවුරුත් නැති තැනක,

ඇවිද යමු 

දෙඅත් පටලවා දුරක,

හිතුනොත් මඟ 

නතර වී තැනක,

කතා වෙමු අපි 

හමුවෙන හැටි සසරේ 

කොනක …

තිබුනොත් හිතේ 

කොතැන හරි මතක,

හිටියොත් මම

කොහේ හරි දුරක,

සඟවා තබා

පපුවෙ ගැඹුරේ ඉඩක,

රත්තරනේ …

එන්න සොයා  …

අමතක නෑ එදා

දොඩමළු වූ මතක …

ගගන ගුරුගේ

Sign up for our newsletter