Api-Slide-56-1
Api-Slide-56-2
previous arrow
next arrow

LUMI EYE TREATMENT

LUMI EYE TREATMENT

ඇස් යට කලු වෙලාද? එහෙමනම්  LUMI EYE TREATMENT  එක ගැන දැනුවත් වෙමු.

                  ඇස් යට අව පැහැවිම ,  ඇස් ගිලියාම ( sunken eyes)  ඇස් වටා ඇති සම එල්ලා වැටිම ( eye bags) අපි ගොඩක්  දෙනෙක් මුහුණ පාන දෙයක්.                                                                            The  delicate skin around our eyes often reveals the first signs of ageing and fatigue. Dark circles, fine lines, and puffiness can make one appear older and more tired than they feel. Lumi Eyes, an advanced under-eye rejuvenation treatment designed to restore and refresh the skin around your eyes.      

HOW DOES LUMI EYE  WORK?                                             The magic of Lumi Eyes lies in its active ingredients – polynucleotides. These powerful molecules are derived from natural DNA and work by stimulating tissue regeneration and hydration. When administered via needle mesotherapy, the polynucleotides penetrate deeply into the skin, promoting collagen and elastin production. This not only improves skin density and firmness but also enhances the overall texture and tone of the under-eye area.                 

මෙම ප්‍රතිකාරය  treatment plan එකකට අනුව කරගෙන යාම නිසා ඔබට ඉතාම කෙටි කාලයක් තුල දීප්තිමත්  ඇස් යුගලක් සහ පැහැදිලි සමක් ලබාගන්න පුලුවන්.

Dilanthi liyanarachchi 

Aesthetic practitioner

SERENITY BODY CLINIC